ඇයි බන් FB adවල ප්‍රයිස් එක එකපාර දාන්නෙ නැත්තේ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,704
    75,819
    113
    හැම එකාම inbox inbox ගගා හැමිනෙනවා, ඒත් එකම ගාන.

    හේතුව මොකක්ද බන්? උන්ට පොස්ට් එක comment ගස්සලා උඩ තියාගන්නද හදන්නෙ?
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,454
    1
    17,245
    113
    −273.15°C
    ගොඩක් උන් ඔහොම කරන්නේ ප්‍රයිස් කම්පෙයා කරන හින්දා.
    සමහර අය කෙලින්ම ප්‍රයිස් එක පෝස්ට් එකටම දානවා.
    එහෙම දාලත් ඇස් පේන්නේ නැති අය ප්‍රයිස් කීයද අහලා කමෙන්ට් කරනවා. 😂
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    Price දැම්මට පස්සේ , විස්තර අහන උන්ට වෙන අය Msg යවනවා ඊට වඩා අඩුවට දෙන්නම් උන්ගෙන් ගන්න කියලා එක නිසා සමහරු Price දාන්නේ නැහැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,819
    113
    ගොඩක් උන් ඔහොම කරන්නේ ප්‍රයිස් කම්පෙයා කරන හින්දා.
    සමහර අය කෙලින්ම ප්‍රයිස් එක පෝස්ට් එකටම දානවා.
    එහෙම දාලත් ඇස් පේන්නේ නැති අය ප්‍රයිස් කීයද අහලා කමෙන්ට් කරනවා. 😂
    මම ආසම එක තමා කෝටි ගනන් වාහන ඇඩ් අස්සෙ කන්න බොන්න නැති උන් price please ගාන එකයි, ලීස් දෙන උන් උන්ගෙ ඇඩ් දාන එකයි :lol: :lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    ඔකේ දෙපැත්තම තියෙනවා, ගොඩක් වෙලාවට මෙයාල දන ගානට වැඩිය අඩුවට ඊට පස්සේ දානවා වෙන උන්.. ඒවගේ දේවල් නිසා තම.. හැබැයි ඉතිං එක වැලිඩ් ම පොයින්ට් එකක් නෙවෙයි.

    එත් ඉතින් සිරිලන්කන් ලොජික් එක එක්කෙනාට වෙනස්..
     
    • Like
    Reactions: tharakaf

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මම ආසම එක තමා කෝටි ගනන් වාහන ඇඩ් අස්සෙ කන්න බොන්න නැති උන් price please ගාන එකයි, ලීස් දෙන උන් උන්ගෙ ඇඩ් දාන එකයි :lol: :lol:
    මාත් ආසම එක තමයි උබට කන්න බොන්න නැති උනත් තාත්තගෙ පෙන්ෂන් එකෙන් ජීවත් උනත් උබෙ දාන තට්ටු තුනේ ගෙවල් හදන විදිය, කෝටි ගනන් ප්රෂ්න ගැන දාන ත්රේඩ් බලන එක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,819
    113
    මාත් ආසම එක තමයි උබට කන්න බොන්න නැති උනත් තාත්තගෙ පෙන්ෂන් එකෙන් ජීවත් උනත් උබෙ දාන තට්ටු තුනේ ගෙවල් හදන විදිය, කෝටි ගනන් ප්රෂ්න ගැන දාන ත්රේඩ් බලන එක
    මමනම් උඹ වගේ අම්ම මතක් කරලා අතේ ගහන උන්ට කැමැති නෑ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭 👇 👇

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,792
    113
    ගොඩක් උන් ඔහොම කරන්නේ ප්‍රයිස් කම්පෙයා කරන හින්දා.
    සමහර අය කෙලින්ම ප්‍රයිස් එක පෝස්ට් එකටම දානවා.
    එහෙම දාලත් ඇස් පේන්නේ නැති අය ප්‍රයිස් කීයද අහලා කමෙන්ට් කරනවා. 😂

    Price දැම්මට පස්සේ , විස්තර අහන උන්ට වෙන අය Msg යවනවා ඊට වඩා අඩුවට දෙන්නම් උන්ගෙන් ගන්න කියලා එක නිසා සමහරු Price දාන්නේ නැහැ.

    අපි කඩේට ගියත් ඕකමනේ බන්, කවඩල් කීයකට ගිහින්ද දෙයක් ගන්නේ. ඔය බිස්නස් කාරයොන්ගෙ කපටි වැඩ. නීතියෙන්ම තියෙනව දෙයක් විකුනනව නම් මිල ගනන ප්‍රදර්ශනය කරන්න ඕන කියලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,819
    113
    mama nam practice ekak vidiyata public price eka danne nathi kisima item ekak ganne na
    man hitanne based on the situation or ape profile eka balala price eka kiyanawa athi
    kotuwe un muna balala price eka kiyanawa wage.
    මමනම් වෙනම සිම් එකක් තියන් ඉන්නෙ fb ඇඩ් වලට දාන්න.
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මාත් ආසම එක තමයි උබට කන්න බොන්න නැති උනත් තාත්තගෙ පෙන්ෂන් එකෙන් ජීවත් උනත් උබෙ දාන තට්ටු තුනේ ගෙවල් හදන විදිය, කෝටි ගනන් ප්රෂ්න ගැන දාන ත්රේඩ් බලන එක
    :lol: :lol: :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    උන් හිතන් ඉන්නෙ price එක අහන්න dm කලාම උන්ගෙ හිත වෙනස් කරන්න පුළුවන් කියල ad එකේම price එක පෙන්නනවට වඩා

    ඒ උනාට ඕක ගොන් strategy එකක්

    price එක කෙලින්ම දැම්මම serious buyers ල විතරයි respond කරන්නෙ. නැත්තන් ගොඩක් උන් time wasters ල තමයි