මචන්ලා, මගේ VPS එකක් තියෙනවා OVH එකේ . ඊයේ ඉඳන් site එක වැඩ කරන්නේ නැතුව ගියා .
උන්ගේ panel එකේ services ඔක්කොම disable mark වැටිලා. ඒ උනාට IP එකට PING වෙනවා . SSH ලොග් වෙන්නත් පුළුවන් .
ඩොමෙන් එකෙන් access කරන්න බැහැ .
කොහොමද මේක ගොඩ දාගන්නේ
ලොකු උදව්වක් :(:(:(