ගොඩක් කාලෙකින් එළකිරි එකේ මුකුත් දාන්න බැරි උනා . ඔන්න පොඩි දෙයක් . මේ දවස් වල ජපානේ පුරාම මේ වගේ උත්සව ගොඩක් තියෙනවා මේ තියෙන්නේ Yokohama වල තිබුන මල් වෙඩි සංදර්ශනය.මම මල්වෙඩි සංදර්ශන 3ක් බලලා තීයෙනව මේක තමයි දැකපු හොදම එක.
Last edited:
නියමයි...
රෙප්+13
Ayyath me kale awanam balalama yanna tibba. 

ela ela.Thanks machan.
ow machan Japane

Ayyath me kale awanam balalama yanna tibba.
rep denna spread karannalu sorry![]()
ඒත් වැඩ නිසා එන්න බැරි වුනා... 
ela ela.
![]()
bashawa amaruda machan igena ganna.mata hithila tiyenawa ohe enna.![]()
ලඟදි එවෙන එකක් නෑ මල්ලි... ෆුජියමා යන්න එන්න හිටියේ...ඒත් වැඩ නිසා එන්න බැරි වුනා...
![]()

මේ යන්නේ ජපානයේ Obon festival. සතියක්ම නිවාඩුයි
![]()
wedi wediyen niwadu lebewa!!මේ යන්නේ ජපානයේ Obon festival. සතියක්ම නිවාඩුයි
![]()

