1. nlasasatha

    Peo TV (how to add ten action chanel)

    මචන්ලා ලොකු උදව්වක් ඕන , PEO TV අලුත් box එකේ channel එකක් ඇඩ් කර ගන්නේ කොහොමද ? 1212 ට CALL කරාම රට බයිලා කියවනවා . අද හවස ඉදන් match එක බලන්න හදනවා හරි ගියේම නෑ. දන්න කෙනෙක් උදව්වක් කරන්න :(
  2. nlasasatha

    You tube emoney

    you tube emoney gena langadi daapu tread ekak tibuna neda, SEARCH karata hoya ganna be . bookmark karagattu kenek innawanam post karanna. :dull::dull:
  3. nlasasatha

    Nikon D3300 for sale

    යාලුවෙක්ගේ කෑම් එකක් , ගාන අවුලක් නෑ වගේනම් call කරලා බලන්න . Nikon D3300 lens, original battery, box lens VR II 18 - 55 2 week used RS ; 66000 nuwan 0719293536
  4. nlasasatha

    ජපන් විසා (Japan Visa ) help

    ජපන් විසා (Japan Visa ) මචන්ලා මට ලොකු උදව්වක් ඕන. වීසා ගන්න ඕන කරන දේවල් මොනවද ? (wife ඉන්නේ japan වල). මම apply කරන්න ඕන වීසා type එක මොකක්ද ? Japan වලින් මට ගෙන්න ගන්න ඕන documents මොනවද ?(eligible certificate එක නම් ගෙන්න ගත්තා). ජපන් ගිය පොරවලුයි , විසා ගැන දන්නා වැඩ කාරායොයි දෙන්න බලන්න...
  5. nlasasatha

    ministry of external affairs ,විදේශ කටයුතු අමාත්‍ය0ශය help ekak

    ministry of external affairs ,විදේශ කටයුතු අමාත්‍ය0ශය help ekak ministry of external affairs mchan meke weda karana hari andurana kauru hari innawada? udawwak ona wela tiyenawa මේකේ වැඩ කරන කෙනෙක් හරි , දන්නා කෙනෙක් හරි ඉන්නවද ? පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා .
  6. nlasasatha

    Second hand pc help

    CPU: Intel Core2 Quad Q6600 (2.4GHz) Memory: 6GB Video Card: NVIDIA GeForce 9400GT (fanless) Storage: HGST 7200rpm 320GB Motherboard: Asus P5B-V Case: 3R K400 Power supply: ENERMAX ELT400AWT (400W) LENOVO Product Name: ThinkCentre M90:3692-F7J [CPU]:Core i3 530-2.93GHz [Memory]; 2GB...
  7. nlasasatha

    VISA උදව්වක්

    dependent වීසා ගන්න Birth ,marraige Certificate translate කරන්න ඕන වෙලා තියෙනවා , මේක කරන්නේ කොහොමද? translate කරාට පස්සේ certify කරන්න එහෙම තියෙනවද කොහෙන් හරි. Please Help .
  8. nlasasatha

    .පුක දෙන සිංහලු මේකත් බලපල්ලා.(muslim terrorist attack )

    .පුක දෙන සිංහලු මේකත් බලපල්ලා.(muslim terrorist attack ) HrBgKWapYFA
  9. nlasasatha

    අහපියව්, බලපියව් පුළුවන් තරම් බැනපියව් ද&#3536

    අහපියව්, බලපියව් පුළුවන් තරම් බැනපියව් ද&#3536 හපියව්, බලපියව් පුළුවන් තරම් බැනපියව් දැන් අපි අන්තවාදියො කියල. මතක තියාගනිව් ඔය බැනල comment දාල තියෙන හැම එකාම ජාතකේ කවලම් එවුන්. එහෙම නැත්නම් සින්හල නම් වලින් ඉන්නෙ ඔක්කොම මුසලුවෝ.... අපේ ජාතකෙ කවලම් වෙලා නෑ. අපි සින්හල බෞද්ධ ඒක කියන්න අපි භය...
  10. nlasasatha

    Silverstripe developers apply - $100 job

    migrate SS site from 2.4 to 3.1. simple site. pm please
  11. nlasasatha

    Bike Prices (Yamaha Ray | Wego | Dio) and Ideas need

    Yamaha Ray TVS Wego Honda Dio Me bikes walin hoda bikes monawada? Brand new prices danna kauru hari kiyanna. Loku udawwak.
  12. nlasasatha

    Domain Controlling help

    Guyz loku udawwak ona. Mage hosting eke directory ekak tiyenawa (ABC kiyala hithanna) root/ABC.com <- meka mama add kare subdomain ekak widihata.eeta passe wordpress install kara. mekata access tiyenne ABC.maindomain.com widihata. mata den me directory ekata (ABC.maindomain.com) domain ekak...
  13. nlasasatha

    සිකුරාදා නිවාඩුද?

    සිකුරාදා නිවාඩුද? සිකුරාදා නිවාඩුද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
  14. nlasasatha

    නිකම් ඉඳගෙන සල්ලි හොයමු [register/run software/ wait]

    නිකම් ඉඳගෙන සල්ලි හොයමු [register/run software/ wait] නිකම් ඉඳගෙන සල්ලි හොයමු . :yes::yes::yes::yes: ඔන්න යාලුවනේ නියම වැඩක් හම්බුනා .මම මේක ගැන ගොඩක් හොයලා බැලුව .විශ්වාස කරන්න පුළුවන් එකක්.ස්කෑම් එකක් නම් නෙමෙයි . සැකයක් තියෙන අය හොයල බලන්න . මෙහෙමයි වැඩේ , මුකුත්ම කරන්න දෙයක් නැහැ මැෂින්...
  15. nlasasatha

    බත්තරමුල්ල අවටින් නවතින්න තැනක්

    බත්තරමුල්ල අවටින් නවතින්න තැනක් බත්තරමුල්ල අවටින් නවතින්න තැනක් හොයාගන්න ඕන . එළකිරි එකේ යාලුවෝ කවුද ඉන්නේ ඒ අවට. වැඩේ ටිකක් හදිස්සියි . ලොකු උදව්වක් . :confused::confused:
  16. nlasasatha

    ලංකාවට සල්ලි ගෙන්නන්න පුලුවන්ද මේවාගෙන්

    ලංකාවට සල්ලි ගෙන්නන්න පුලුවන්ද මේවාගෙන් අනේ මචන්ලා මට ලොකු උදව්වක් ඕනා . ලංකාවට සල්ලි ගෙන්නන්න පුලුවන්ද මේවාගෙන් . Liberty Reserve Perfectmoney WebMoney CashU ගෙන්නන්න පුළුවන් නම් මේවගෙන් හොඳම එක මොකක්ද ?
  17. nlasasatha

    Poos petiyekta udawwak (පූස් පැටියෙක්ට උදව්වක් )

    Poos petiyekta udawwak (පූස් පැටියෙක්ට උදව්වක් ) මචන්ලා අපේ ගෙදර ඉන්න පූස් පැටියට අද ඇවිදින්න බැ වගේ . පිටිපස්සේ කකුල් දෙක පන නෑ . කකුල් අද්ද අද්ද තමයි ඇවිදින්නේ ? මොකක් හරි පිලියමක් දන්නවනම් කියන්න ? urgent
  18. nlasasatha

    Unity Plaza (Asian Computer Trading)

    Unity Plaza (Asian Computer Trading) kiyana shop eken badu gatta aya innawada? Dell dealers la den softlogic nemeida? me ayada? danna kenek kiyanna urgent
  19. nlasasatha

    Iphone 4s users enna poddak meheta

    machnla mata 4s ekak hambuna , gevey eken unlock kare. podi aulak tiyenawa. Incomming call wala nama pennanne nehene. number eka witharai wetenne. +94 dala save kara eth weda kare ne. Mobitel sim ekak mama use karanne. Mobitel walin incoming call wala nama pennanawa. Dialog,slt,hutch wala...
  20. nlasasatha

    දැරිය මියගියාද ? අත්වැරදීමකින් මරා දැමුන&#3535

    දැරිය මියගියාද ? අත්වැරදීමකින් මරා දැමුන&#3535 ‘‘ අනේ අම්මේ ඉන්ජෙක්ෂන් ගහන්න එපා මට කරන්ට් එක වදිනවා වගේ ‘‘ කියපු පුංචි කවීෂා ඉන් විනාඩි කිහිපයකට පස්සේ සදහටම දෙනෙත් පියා ගත්තේ කරාපිටිය රෝහලේදී. දැරියගේ මරණයට හේතුව එන්නතක් විෂ වීමයැයි තීරණය කරපු රෝහල් බලධාරීන් ඒ දැරියගේ මරණයට හේතු වූවායැයි කියන...

    No contents