1. Username_Required

    Questions ඩයලොග් උන්ගෙ බලු වැඩ

    අඩෝ එහෙමද මේ මාස කීපයක ඉන්දන් තමා මේ අව්ල එන්න ගත්තෙ මොබිටෙල් වලට මාරු වෙන්න කාලෙ හරි උබට පිං විස්තරේ කිව්වට උබත් ඩයලොග් පාරිභෝගිකයෙක්ද
  2. Username_Required

    Questions ඩයලොග් උන්ගෙ බලු වැඩ

    පරක්කු උනා රිප්ලයි එකක් දාන්න මෙහෙම තමා නෙට්වර්ක් එක පෙනන්න
  3. Username_Required

    රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

    හැම පක්ෂෙකටම තිබ්බට ඒවගෙන් ලොකු ලොකු වැඩ ගත්තෙ ජෙප්පොනෙ
  4. Username_Required

    රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

    මොන ආණ්ඩුවක් බලේට ආවත් කාලයක් යනව රට එක්ස්පෝර්ට් ආර්ථිකයකට ගේන්න සල්ලි එන්න විදියක් හදා ගන්න ඕනෙ ජපන්, කොරියා, චීන, මැලේසියා, ඉන්දියා ගානට උන්ගෙ රටවල් ගෙනාව ඉස්සරහට දැනට වියට්නාම් ඒ වැඩේ කරන් යනවා බංගලියොත් හරි පාත් එකට එන ගමන් ඉන්නෙ උන්ගෙ රටේ දේවල් බැලුවම තව කාලෙකින් උනුත් වියට්නාම් ගානටවට් ඒවි
  5. Username_Required

    රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

    උබලට මං දාපු ත්‍රෙඩ් එක තේරිලා නෑනෙ යකෝ අර පක්ෂෙ හරිද මේ පක්ෂෙ හරිද කියන එක නෙවෙයි අදහස් කරන්නෙ "එක එක පක්ෂ තමන්ට තියන තුරුම්පු ගහන හැටි ගැන" ආණ්ඩුවක් අපහසුතාවයට පත්කරන්න ප්‍රශ්නයක් තියන තැනක් හොයල ඒක තමන්ට වාසි වෙන විදියට කන්ට්‍රොල් කරන්න ඕනෙ එළියෙන් ඉදන් බලන කොට තමා ගේම් එක රස විදින්න...
  6. Username_Required

    රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

    බන්ධනාගාරෙ ඉඩ නැති කතා අනම් මනම් හැම ආණ්ඩුවක් ඉන්න කාලෙම තිබ්බනෙ රස පරීක්ෂකා ප්‍රමාද සීනුත් හැමදාම තිබ්බ ඒව එකට එකපාර කලබල උනා කියල හිතන්න බෑනෙ මේ බන්ධනාගාර වලි ටික ගානට ප්ලෑන් කරගෙන ආපු එකක් කියල මට හිතෙන්නෙ මුලින්ම ආණ්ඩුව හොරු අල්ලන සීන් එක පටන් ගත්ත ඊට පස්සෙ කුඩු මොබයිල් පෝන් හිරගෙදර...
  7. Username_Required

    රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

    තම තමන්ට පුලුවන් විදියට තමා එක එක පක්ෂ ආණ්ඩු පෙරලන්නෙ... ආණ්ඩු වට්ටන්න ඕනෙ උනාම ජෙප්පො කලේ රට පුරා ස්ට්‍රයික් රැල්ලක් ගෙනියන එක මොකද ගොඩක් වෘත්තීය සමිති ජෙප්පො කන්ට්‍රෝල් කලේ දැං ජෙපි ආණ්ඩුව වට්ටන්න අනිත් පක්ෂ ඔක්කොම එකතු වෙලා දෙන ගේම තමයි හිරගෙවල් වල ප්‍රශ්න ඇති කරන එක මොකද අනිත් පක්ෂවල...
  8. Username_Required

    කොමර්සල් බැන්කු ෆයිය

    ඇප් එක පාවිච්චි කරන්නෙ නෑ බන් idea එකක් නෑ ඒ ගැන
  9. Username_Required

    බයික් හෙල්මට් ගන්න කඩයක් 🫠

    හෙල්මට් ගද්දි ටිකක් වියදම් කරල හොද එකක් ගනින් බං වදුනොත් කුඩු වෙන්නෙ ඔලුව මෙන්න මේ ප්ලේස් එක සුපිරි මම 2024 හෙල්මට් එකක් ගත්ත ෆුල් ෆේස් ට්‍රැකර් ටයිප් එකක් 10000කට හෙල්මට් ගොගල්ස් දෙකත් ලැබුන ඒකට හොද රිවිව්ස් තියනව https://www.tavisgomotors.lk/
  10. Username_Required

    කොමර්සල් බැන්කු ෆයිය

    මම මේ දැනුත් ලොග් වෙලා ඉන්නෙ අව්ලක් නෑනෙ උන්ගෙ secirity update එකක් ගියා ජුලි 22 එකෙන් අවුලක් වෙන්න ඕනෙ ලංකාවෙන් පිට නං ඉන්නෙ උන්ගෙ customer care කතා කරල බලහං උන්ගෙ trusted browser only කියල feature එකක් ඇවිත් තියනව ඒකෙන් කරන්නෙ අපි select කරගන්න browser එකකින් විතරයි ලොග් වෙන්න පුලුවන් ඒක ඔන්...
  11. Username_Required

    කොමර්සල් බැන්කු ෆයිය

    ඔව් OTP එක ඉල්ලනව ඒක දුන්නම හරි
  12. Username_Required

    කොමර්සල් බැන්කු ෆයිය

    කිසිම අව්ලක් නැතිව ලොග් වෙන්වනෙ බං හැබැයි මම පාවිච්චි කරන්නෙ වෙබ් එක
  13. Username_Required

    Questions ඩයලොග් උන්ගෙ බලු වැඩ

    කියපන් බං බය නැතිව උබ ආස නැද්ද අපිට හොදක් වෙනවට :eek:
  14. Username_Required

    Questions ඩයලොග් උන්ගෙ බලු වැඩ

    එහෙම කියල හිත හදාගන්න බෑනෙ බං ලංකාවෙ අපිව පුරුදු කරල තියන්නෙ අපිට පාඩුවක් උනත් හිත හදාගෙන ඉන්න කියල වෙන රටවල උන් complain කරනව ඉවරයක් නැතිව ඉතින් service කරන උන් ඒවට බය වෙනව ආණ්ඩු වලින් service වල quality එක monitor කරනව මෙහෙ එහෙම ලබ්බක් නැති නිසා තමා අවුල බලහං බස් එකක ගියත් කොන්දල ඩ්‍රයිවර්ල...
  15. Username_Required

    Questions ඩයලොග් උන්ගෙ බලු වැඩ

    මම ඉන්න කොළඹ ඒරියා එකට ඩයලොග් සිග්නල් අහුවෙනව හොදටම. 4G තියනවා ඒත් වැඩේ කියන්නෙ ඩයලොග් රවුටර් එකයි පෝස්ට් පේඩ් පැකේජ් එකයි ඩිස්කනෙක්ට් වෙනව නිතරම 4G පෙන්නුවත් තප්පර 20ක් 30ක් කනෙක්ෂන් එක තියනව ආයෙ තප්පර 20ක් 30ක් කනෙක්ෂන් එක නෑ :angry: මේක නිතරම වෙනවා කනෙක්ෂන් එක නැති වෙලාවට මෙලෝ දෙයක් ලොඩ්...
  16. Username_Required

    වගා සීන් එකේ ඉන්න, කරන්න හිතන් ඉන්න කලුවො වරෙල්ලා 👇👇(හාල් පෝලිම් වල ඉන්නෙ ජෙප්පො නම් එන්න එපා pls)

    වගා ගැන ලොකුවට දන්නෑ එකපාරක් මළගෙදරක සෙට් උන එකෙක් කිව්වා ගම්මිරිස් තම ලේසිම වගාව ඌට අක්කරේකට ලක්ෂ 5ක් වගේ සෙට් වෙනව කියල මළගෙදර නිසා මමත් ඔහෙ අහන් හිටිය :lol:
  17. Username_Required

    @Al Baik මේ මොනාද යකෝ

    බැරි වෙලාවත් දකුණු අත නැති උන එකෙක් උනොත් ඌ බඩගින්නේ එහෙම උන් ආගම මාරු කරල කාල බීල ඉන්නව ඇති :P
  18. Username_Required

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    මේක නේද පොත කියවල බලන්නං https://www.arvindguptatoys.com/arvindgupta/orwellanimalfarm.pdf
  19. Username_Required

    විජයදාස රාජපක්ෂ හේමසිරි හට එරෙහිව කටයුතු කිරීම ඇවන්ගාඩ් ගනුදෙනුවට සම්බන්ධයි

    හිතනදේ වෙන්නෑ වෙනදේ හිතාගන්න බෑ මූ ඇල්වතුරත් නිවල බොන ලයින් එකේ හිටියෙ බලය තියන කාලෙ මේව එලියට දාපු උන්ව ඇරෙස්ට් කළහැටි මේ වීඩීයෝ එකේ තියනවා මොන කේස් එක පොලීසියෙන් දැම්මත් අනිවා ලෝයර් කෙනෙක් එක්ක යන්න ඕනෙ මතක ඇතිව

    No contents