1. Username_Required

    මම අළුත්... මේක ලෙඩක්ද ???

    දෙකම නෑ බං ජීවිතේ එකම විදියට ගලාගෙන යනව කන්න බොන්න තියනව ගෙයක් දොරක් තියනව ඒකාකාරී ජීවිතේට හුරුවෙලා නිසාද මන්ද මෙහෙම වෙන්නෙ :confused:
  2. Username_Required

    මම අළුත්... මේක ලෙඩක්ද ???

    මොනව සම්බන්ධ කාමයද උඹ අහන්නෙ :P මං නදුන් නෙවෙයි ආච්චියේ ------ Post added on 1770143526
  3. Username_Required

    වෛද්‍ය වර්ජනය සාධාරණද?

    GOMA එකේ අමුතුම ජීවීන් ඉන්නෙ මුං අති බහුතරය තනතුරු වරප්‍රාසාද බලාගෙන මද්‍යම පාන්තික නැත්තං පහළ මද්‍යම පන්තික පවුල් වලින් හොදට ඉගනගෙන ආපු උන් කීප දෙනෙක්ම ලගින් ආශ්‍රය කරල තියන්ව බහුතරේ බල්ලො මරල හරි සල්ලි හොයල ලෝකෙට පේන්න තමන්ගෙ තත්වෙගැන පම්පෝරිගහන්න ආස අය උන්ට ඔනේ ලෙඩ්ඩු මරල හරි ඒතැනට එන්න තව...
  4. Username_Required

    මම අළුත්... මේක ලෙඩක්ද ???

    හදිස්සියක් නෑ හිමීට යන්නම් :lol: ඔයාගෙ වචන වලට තෑන්ක්ස් බ්‍රො :love: ලොකු රාජකාරියක් නෑ ගෙදෙට්ට වෙලා ඉන්නව නිකං ------ Post added on 1770137736
  5. Username_Required

    මම අළුත්... මේක ලෙඩක්ද ???

    හැමෝටම සුබ 2026ක් වේවා කාලයක් එළකිරි එකේ ත්‍රෙඩ් කියව්ව ගිය අව්රුද්දෙ අකවුන්ට් එකකුත් හැදුව ඒත් මොකක්වත් දාන්න හිතුන්නෑ ඒනිසා මේ අව්රුද්දෙ දානව කියල හිතුව ගොඩක් සෝශල් මීඩියාවල අකවුන්ට් තියන්ව ඒත් මොකවත් දාන්න හිතෙන්නෑ ෆේස්බුක් එකේ අවුරුදු ගානකින් ෆොටෝ එකක් දාල නැති නිසා ඊයෙ පෙරේදා ඉදිආප්ප...

    No contents