1. Username_Required

    Questions ❓මේ වෙලාවේ රත්තරන් (Jewellery) විකුණන එක හොඳද නැත්නම් තියාගන්න එක හොඳද?

    100% කියන්න බෑ බං කිසිදෙයක් 70% වගේ චාන්ස් එකක් තියන්ව වැඩි වෙන්න :P යුද්දයක පෙරනිමිති පේද්දි වසංගත වගේ එද්දි සල්ලි තියන එවුන් කරන්නෙ සල්ලි රත්තරන් කරන්ව එතකොට ඒව ගනන් යන්ව අයෙ හොද කාලයක් එද්දි රත්තරන් සල්ලි කරනව එතකොට රත්තරං මිල අඩු වෙන්වා මයිනගෙ සෙකන්ඩ් ටර්ම් එකේ මැදක ඉදන් සිරිසේනගෙ කාලෙ...
  2. Username_Required

    මැටි පකාගෙ මැටි බදුන කෝටියයි - කාටද ඕනෙ නිකන් දෙනව?

    මේක වෙන්න පුළුවන් මූනම් අමුමැටි කතා කියන්නෙ මගෙ යාළුවෙක් ඉන්න්ව ගවන්මන්ට් ප්‍රොජෙක්ට් වලට ඇප්ලයි කරන සමහර ඔන්ටපනු ප්‍රොජෙක්ට් කොමිටි වල මේයකා ඉන්නවලු මූ යන්නෙ කොහෙද මල්ලෙ පොල් ප්‍රශ්න අහල උගේ මැට් කර්මන්තෙ ගැන පොරටෝක් දෙන්වලු එන එවුන්ට අඩුගානෙ උපදෙසක්වත් දෙන්නැතිව
  3. Username_Required

    මැටි පකාගෙ මැටි බදුන කෝටියයි - කාටද ඕනෙ නිකන් දෙනව?

    ඒක වෙන්ස් කරන්න දෙන්නෑනෙ බං මං මගෙ පළවෙනි ත්‍රෙඩ් එකෙ දැම්ම යූස නේම් එක ආපු හැටි :sorry::sorry::sorry:
  4. Username_Required

    🏠 ශ්‍රී ලංකාවේ නව කුලී නීතිය (Rent Act) – සම්පූර්ණ විස්තරය

    හොදම දේ තමා කුළියට දෙන්න ඕනෙ උගත් හොද රස්සවක් තියන පොඩි පව්ල් වලට නැත්තන් කපල් වලට අම්මයි තාත්තයි ළමයි 3යි ආච්චි සීයයි ඉන්න පව්ල්වලටනම් දෙන්න එපා පුතෝ ඔය රත්තරන් පොරවන් ඉන්න මම පොර ලයින් එකේ උන්ව දැක්කම ගෙදර දොර වහල දාපං උදේ හවස රස්සවට යන එකෙක්ට දෙන්න බලහං ඌ මුණ බලල කතා කරන්නත් බයනං තවත්...
  5. Username_Required

    Questions ❓මේ වෙලාවේ රත්තරන් (Jewellery) විකුණන එක හොඳද නැත්නම් තියාගන්න එක හොඳද?

    දැම්ම විකුණන්න එපා යකො යුද්දෙක පෙරනිමිති පේන්න තියද්දි
  6. Username_Required

    🏠 ශ්‍රී ලංකාවේ නව කුලී නීතිය (Rent Act) – සම්පූර්ණ විස්තරය

    බලහං ඉතින් ගෙයක් හදල රෙන්ට් කරන්න හිටියා එකටත් කෙලවෙන්ව දැනට ලංකාවෙ බහුතරේකට ගෙවල් නැති අවුල නෑ මොකද කසාද බැන්දටපස්සෙ වයසට යනකන් මහගෙදරම තමා ඉන්නෙ අම්ම තාත්ත එක්ක ඒත් තව අවුරුදු 10කින් බලහංකො පොරකයි ගෙවල් වලට සුද්දොත් රෙන්ට් එකට ඇවිත් පිනට ලගීවි ඉස්සරහට
  7. Username_Required

    මැටි පකාගෙ මැටි බදුන කෝටියයි - කාටද ඕනෙ නිකන් දෙනව?

    අමෝ බං ඔය ඉන්න ලොකු ලොකු බිස්නස් කරයො ඔක්කොම ඕව තම කරන්නෙ උබල හිතන්නෙ මුන් සල්ලි හම්බකරන්නෙ අපිට වඩා දක්ෂ හින්ද කියලද එහෙම නෙවේ මොකක් හරි එක ක්‍රමේකින් සල්ලි අපු ගමන් උන් මේවගෙ මැච් ගහල සල්ලි ඩබල් කරගන්නව අනිත් එවුන් ටික දේශපාලකයො හැම රටේම ඕකම තම සෙල්ලම මේ එලකිරියෙම මන් දැකල තියන්ව සමහර ගොබ්බ...
  8. Username_Required

    බෝඩිං කාරයොන්ට හොද කලක්

    හිතුන හිතුන වෙලාවට කුළියට ඉන්න අයව අයිතිකාරයින්ට යවන්න බෑ ඇග්‍රීමන්ට් එක තියන කාලය ඉවර උනාම තමා යන්න කියන්න පුලුවන් ඊට කලින් කුළියට ඉන්න අය යවනවනම් මාස දෙකක නෝටිස් එකක් දෙන්න ඕනේ හැබැයි මේ ඔක්කොම කුළියට ගෙවල් ගන්න අයට තම මන් හිතන්නෙ බෝඩිං වෙලා ඉන්න උන්ට මේක අයිතිද කියල දන්නවද
  9. Username_Required

    බෝඩිං කාරයොන්ට හොද කලක්

    දන්න එකෙක් කියහල්ලකො දැං මේ අලුත් පදිංචි කාරයො ආරක්ෂා කරන පන්තෙං බෝඩිං කාරයොත් ආරක්ෂා වෙන්වද? අලුතෙං අයිතිකාරයො එක්ක ඇග්‍රීමන්ට් ගහන්න වේවිද? බොඩිං කාරයොවිදියට ඉන්න තැනින් යන්න කිව්වොත් නොයා ඉන්න පුළුවන්ද?
  10. Username_Required

    ජොබ් කරලා මේවා පදින උන් නෑ නේද බන්?

    වස්ති තඩියත් එකක් අරං තිබ්බ 👇👇
  11. Username_Required

    පාර්ලිමේන්තුවට ගෙනා පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත - ගෙවල් හිමියන් කුලීකරුවන් කරනු ලැබේ....

    ඒකත් ඇත්ත තමා උඹ හරියටම හරි (y) ටැක්ස් එක කැල්ක්‍යුලේට් කරගන්න ලේසී මේකනිසා අවුරුද්දකට අතට එන ගාන අනුව ටැක්ස් කරත හැකි හැබැයි මේවගේ නීතිදාල ටැක්ස් කරන්නත් ඕනෙ මධ්‍යම පරිමාණ හොරු ඉන්නව මේවගේ ලූප් හෝල් වලිං පනින
  12. Username_Required

    පාර්ලිමේන්තුවට ගෙනා පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත - ගෙවල් හිමියන් කුලීකරුවන් කරනු ලැබේ....

    පිටරටවල ගොඩක් රෙන්ටිං බිස්නස් එක කරන්නෙ කම්පැනීස් උන්ට හිතුනම රෙන්ට් නග්ගන්ව මිනිස්සු අයින් කරන්ව ඒනිස තම ඔය නීති ගෙනත් තියන්නෙ ඒරටවල ලංකාවෙ තමන්ගෙ ගේ රෙන්ට් කරන එකාට මේකෙන් වෙන සෙතක් නෑ හැබැයි ඉන්න එකාව බලෙන් එලියට දාන්න බෑ නෝටිස් දෙන්නැතිව ඉස්සරහට පට්ට හවුසිං ක්‍රයිසිස් එකක් ඒවි ගොඩක් රටවල...
  13. Username_Required

    1 perch house

    මිනිස්සුන්ටත් පිස්සු නේ බන් මේකෙ පදිංචි වෙන එකාට ජීවිතේ වැඩිහරියක් ගෙවන්න වෙන්නෙ පඩිපෙලේ තමා ලිෆ්ට් එකක්වත් නැත්තං තවත් ඉස්සරහට කැප්සියුල් මොඩල් ගෙවල් ඒවි කොරියාවෙ ජපානෙ තියන්ව වගේ වරලත් වාස්තුවිද්‍යා කියල ජොබ් එකක් නං මං මේ අහුවමයි එහෙම එවුන්ට මේවගෙ ගෙවල් හදන්න දෙනවද බං මුං ආර්කිටෙක්ට්ස්ල...
  14. Username_Required

    මැටි පකාගෙ මැටි බදුන කෝටියයි - කාටද ඕනෙ නිකන් දෙනව?

    ඔව් බං උඹ හරි :yes: මේකෙන් ගේම ගහනව ඇත්තෙ ටැක්ස් ෆ්‍රෝඩ් වලට වෙන්න ඇති මුටත් නෝමල් මැටිකලේ විකුණනවට වඩා ගානක් දෙන්ව ඇති අකවුන්ට් බැලන්ස් කරන්න පේපර්ස් දෙනවට මේවගේ ඒවට කාටවත් මිලක් කියන්න බෑනෙ මූ කටින් කියන ගානනෙ පෲෆ් එකට තියන්නෙ අනික බං මූ මිල කියන්නෙත් බඩුවට නෙවේ ඒක උගෙ අතින් හදපු නිස එන...
  15. Username_Required

    John D. Rockefeller ගැන දන්න විස්තර කියන්න

    හොද මැච් එකක් ගහපු කොල්ලෙක් දන්න විදියට ඔයිල් වලිං පටන් ගත්තෙ මුගෙ කම්පෙටිටස් ලගෙ ඔයිල් ගබඩ මු ගිනි තිබ්බ කියන්ව ඔයිල් ඒකාධිකාරය තියාගන්න ඊටපස්සෙ ඇමරිකාවෙ ඔයිල් මොනොපොලි එක හදාගත්ත ජේ පී මෝගන්ල එක්ක සෙට් වෙලා රේල් රෝඩ් හදන්න ඉන්වෙස්ට් කලා හැමතැනම ට්‍රාන්ස්පොටෙශන් ටික කවර් කලා එඩියුකේෂන්...
  16. Username_Required

    නගින්නෙ නැති ප්‍රශ්නේ 🥹

    පොඩ්ඩක් එලියට බැහැල වෙන කෙල්ලෙක් දෙන්නෙක් ටොක් කරල බලහං බන් ඕක හරියනව උබට ජීවිතේ එක්සයිට්මන්ට් එක කොම්පෙටිට්‍යුනස් එක අඩුවෙලා මටනං හිතෙන්නෙ හැම මගුලටම බෙහෙත් බොන්න යන්න එපා
  17. Username_Required

    ප්‍රේක්ෂකයන්ට මල පැනලා 😠 😡 👿 😤 🤬 😾

    ගොඩක් එවුන් දැන් මැච් බලන්නෑ බං :yes: ඕනෙම ගේම් එකක ත්‍රිල් එක තියන්නෙ ඊළගට මොකක් වෙයිද කියල තියන අන්සර්ටනිටි එකත් එක්ක අපි කම්පියුට ගේම් එකක් ගැහුවත් එහෙමනෙ බන් එකම ලෙවල් එක ආයෙ ප්ලේ කරන්න හිතෙන්නෙ හරි කලාතුරකින් මොකද වෙන්නෙ මොකද්ද කියල අපි කලිංම දන්නවනෙ එකනෙ ගොඩක් ගේම් සයිඩ් ක්වෙස්ට් දාල...
  18. Username_Required

    මම අළුත්... මේක ලෙඩක්ද ???

    වෙන්නත් ඇති බං ඒත් එහෙම හිතිල නෑනෙ කවදාවත් ආයෙ පාරක් හිතල බලන්නම් :yes: මේකෙ ඇත්තක් තියන්ව බයි ඩිෆෝල්ට් අයි ඈම් ඉන්ට්‍රවර්ට් වැඩේ කියන්නෙ හැබැයි මට ඔනි එකෙක් එක්ක ඕනෙ මතෘකාවක් කතා කරහැකි ඒත් උන් එක්ක දිගටම කතා කරන්න කැමැත්තක් නෑ ඉතිං ගොඩක් වෙලාවට වෙන්නෙ උන් කියන එක ඔහේ අහං ඉන්න එක තමා ------...
  19. Username_Required

    ආනන්දේ head prefect ගේ teachers ලා 5 එක්ක video chat leak

    මේවගේ එකක් අපේ ඉස්කෝලෙ උනා බං ඉංග්‍රීසි මිස්ව එහා පන්තියෙ කොල්ලෙක් සෙට් කරගත්තා අපි දන්නෙ උදේ හවස ඌ මිස් එක්ක මැසේජ් කරනව කෝල් කරනව විතරයි වෙන කිසි දෙයක් මේ යකා අපි එක්ක කිව්වෙ නෑ සමහර විට ඊට වඩාදේවල් වෙන්න ඇති මිස් අවුරුදු 32 - 35 අතරෙ, කොල්ල ඉතිං ඒලෙවල් කරන වයස මිස් නම් නෝමල් ලුකිං ලස්සනයි...

    No contents