මචන්ලා.. මම linux වලට අලුත්. මම use කරන්නේ ubuntu . OS එක නම් හිතට ඇල්ලුවා. ඒකෙන් මේ වැඩ ටික කරගන්න පුළුවන් app කියන්න පුලුවන්ද.. පුළුවන් නම් මේ සම්බන්දව තියන thread එකක ලින්කුවක් වත්..
1. Dongle එකේ sms, network මැනේජ් කරන්න පුළුවන් app එකක්.
2. internet download මැනේජ් කරන්න පුළුවන් app එකක්...