Electronics or Applied Science?

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    යාලුවනේ පොඩි උදව්වක් ඕනේ. මම 2015 A/L(maths) කරා. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ Electronics and Automation technologies කියන භාහිර උපාධි පාඨමාලාව හදාරනවා.
    ඒත් එක්කම මේ පාර universityත් apply කරා.Z score අනුව නම් ගොඩක් වෙලාවට සෙට් වෙන්න ඉඩතියෙන්නේ Physical science හරි Applied science හරි තමා(නූලෙන් :P:P). ඉතින් ඔය දෙකෙන් එකක් අවොත් ඒකට යන එකද හොඳ , නැත්තම් මේ කරන එකම දිගමටම කරන එකද හොඳ? සමහර එවුන් කියනවා applied science ගිහින් electronics subject එකක් විදිහට කරන්නලු. සමහරු කියනවා ඊට වඩා මේ දැන් කරන එක හොඳයිලු. ප්ලීස් මේ ක්ෂේශ්ත්රය ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරනවද මොකක්ද හොඳ කියලා අවබෝදයක් ගන්න.
    මේ ක්ෂේශ්ත්‍ර සම්බන්දව අත්දැකීම් තියන අය එළකිරියේ ඉන්නවනේ..
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    යාලුවනේ පොඩි උදව්වක් ඕනේ. මම 2015 A/L(maths) කරා. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ Electronics and Automation technologies කියන භාහිර උපාධි පාඨමාලාව හදාරනවා.
    ඒත් එක්කම මේ පාර universityත් apply කරා.Z score අනුව නම් ගොඩක් වෙලාවට සෙට් වෙන්න ඉඩතියෙන්නේ Physical science හරි Applied science හරි තමා(නූලෙන් :P:P). ඉතින් ඔය දෙකෙන් එකක් අවොත් ඒකට යන එකද හොඳ , නැත්තම් මේ කරන එකම දිගමටම කරන එකද හොඳ? සමහර එවුන් කියනවා applied science ගිහින් electronics subject එකක් විදිහට කරන්නලු. සමහරු කියනවා ඊට වඩා මේ දැන් කරන එක හොඳයිලු. ප්ලීස් මේ ක්ෂේශ්ත්රය ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරනවද මොකක්ද හොඳ කියලා අවබෝදයක් ගන්න.
    මේ ක්ෂේශ්ත්‍ර සම්බන්දව අත්දැකීම් තියන අය එළකිරියේ ඉන්නවනේ..

    Physical Science වලින් මම දන්නා විදියට Kelaniya University එකේ තියෙනවා Electronics සබ්ජෙක්ට් එකක් විදියට කරන්න පුළුවන්..

    Wayamba University එකේ Faculty of Applied Sciences එකේ Department of Electronics එකෙන් දෙනවා ඩිග්රි 3 ක් Electronics සම්බන්දව..

    http://www.wyb.ac.lk/academics/faculties/faculty-of-applied-sciences/department-of-electronics

    Rajarata University of Sri Lanka එකේ Applied Sciences කලොත් නම් Electronics Subject එකක් විදියට වෙනම කරන්න බැහැ..Mathematics/Chemistry/Physics/Computer Science කියන subject disciplines හතරෙන් දෙකක හෝ තුනක combination එකක් තෝරාගෙන තමයි කරන්න ඕනේ..Physics වල තියෙනවා ඉතින් Electronics Subject Modules..එත් Wayamba එක හෝ උඹ දැන් කරන එක තරම් in-depth යන්නේ නැහැ ඒවායේ..

    සබරගමුව එකෙත් Electronics කියල වෙනම දෙන්නේ නැහැ දන්නා විදියට..එහෙම බැලුවහම Wayamba එක තමයි උඹට ගැලපෙන්නේ.. :baffled:

    පොඩ්ඩක් බලපන්කො..
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    Kalaniye & Ruhune physical wala electronic thiyenawa.
    Wayamba applied science wala electronic thiyenawa.

    uba kamaththa dapu widihata thamai uni. eka therenne.
    Me ehekata therunoth ubata karanna puluwan.

    UGC potha balapan.
    eke thiyenawa wisthare
     
    :yes::yes::yes:ඔව් බන් මමත් ඔය සෙට් එක තමා උඩින්ම තේරුවේ.. thanks mcn help ekata..
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    Kalaniye & Ruhune physical wala electronic thiyenawa.
    Wayamba applied science wala electronic thiyenawa.

    uba kamaththa dapu widihata thamai uni. eka therenne.
    Me ehekata therunoth ubata karanna puluwan.

    UGC potha balapan.
    eke thiyenawa wisthare

    ඔව් මචං ඔය සෙට් එක තමා උඩින්ම තේරුවේ.. thanks for help