ho gana pokuna(හෝ ගානා පොකුණ) link?????????
හෝ ගානා පොකුණ බලන්න ලින්ක් එකක් හරි බාන්න ටොරන්ට් එකක් හරි තියනවා නම් දෙන්නකෝ. DVD එක ගන්න ගියාට තිබුනේ නෑ
.....
ප.ලි. -: සිංහල ෆිල්ම් දාපු පොරට copyright සීන් එකක් වත් ඇවිත්ද?

සිංහල ෆිල්ම් වල තිබ්බ ටොරන්ට් ඔක්කොම අයින් කරලා නේ.එහෙම කේස් එකක් තියේ නම් ලින්ක් එක pm වත් කරපල්ලා...
හෝ ගානා පොකුණ බලන්න ලින්ක් එකක් හරි බාන්න ටොරන්ට් එකක් හරි තියනවා නම් දෙන්නකෝ. DVD එක ගන්න ගියාට තිබුනේ නෑ
.....ප.ලි. -: සිංහල ෆිල්ම් දාපු පොරට copyright සීන් එකක් වත් ඇවිත්ද?

සිංහල ෆිල්ම් වල තිබ්බ ටොරන්ට් ඔක්කොම අයින් කරලා නේ.එහෙම කේස් එකක් තියේ නම් ලින්ක් එක pm වත් කරපල්ලා...

a nisa hoyanna widihak nam nathuwa athi. eth gt ta case ekak dala ip ganna puluwan athi film dapu unge. habai un vpn use karanam eka karanna wenneth na.