බිස්නස් ඇනලසිස්ට් කොහෙද හුප්තෝ සිස්ටම් වල එරස් බලන්නෙ.
මේකෙ ඉන්න බිස්නස් ඇනලසිස්ට්ල අවුල් ගන්න එපා. හොද එවුන් නැතුව නෙමෙයි.
ඒත් ඇත්තටම බිස්නස් ඇනලසිස්ට් නිකන් පාත්තයො වගේ. හැම එකම පුලුවන් හැබැයි එකක් වත් හරියට බෑ.
හැබැයි ඉන්න උන්ගෙන් ගෑනු නම් සීයට අනූවකට වඩා හෙන ලයින් එකේ ඉන්නෙ කඩ්ඩ ටිකක්...