1. sahansira

    මේ වෙලාවෙ හොදම වාහන

    so the total would be 70 - 80 laks and need to replace the battery 2 to 3 years later which cost 30laks again. And still you cannot go long rides. Do you think this is worth? no machan. thought of a car ------ Post added on 1664178650 any preferred modal and the price? ------ Post added on...
  2. sahansira

    මේ වෙලාවෙ හොදම වාහන

    already have a Alto :LOL: I was thinking something else
  3. sahansira

    මේ වෙලාවෙ හොදම වාහන

    ගනන් වෙනස් වෙන්නෙ නැත්නම් කෝටිය පනින්නෙ කොහොමද බන්?
  4. sahansira

    මේ වෙලාවෙ හොදම වාහන

    මේ රටේ අනාගතය ගැන කිසිම එකෙක්ට කිසිම විදියකින් ප්‍රෙඩික්ට් කරන්න බෑ. මේක ඇස් පිආගෙන ගහන ගලක් වගේ. ඒත් කාට හෝ මේක වැදගත් වේවි කියල හිතනව. වාහන මාකට් එක ගැන උබල අප්ඩේට් ඇතිනෙ. 1. උබල හිතන විදියට අනාගතේ මිල අඩු උනත් පාඩුව අඩු, රටේ මේ තත්වෙට ගැලපෙන ලක්ශ 20 ඉදන් ලක්ශ 100 අතර මේ වෙලාවෙ ගන්න පුලුවන්...
  5. sahansira

    අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

    20's: එතකොට කැම්පස් එකේ. තාත්ත දෙන සොච්චමින් හිටියේ. බෝඩිමෙ කොල්ලො එක්ක බොනව ආතල් එකේ හිටිය. හැබැයි වියදම් හරිම අඩුයි. ෆස්ට් අෆෙයා එක කෙලවෙලා හතර වටේම ඒව එක්ක සෙට් වෙලා එකක් වත් සිරා නොකර හෙන සෙල්ලක්කාර ලයිෆ් එකක් තිබ්බෙ. තාත්ත ලෙඩ වෙලා හිටියෙ. ඒ නිසා වැකේශන් එකේ ගෙදර ගිහිල්ල කීයක් හරි හොයාගන්න...
  6. sahansira

    ලංකාවේ onlyfans කරන කෙල්ලො

    මට කියපන් දැන් මුන් දෙන්නත් පොනොග්‍රැපි කන්ටෙන්ට් හදනවද කියල :shocked: https://onlyfans.com/gaanu_prasadi https://onlyfans.com/queenpiumi
  7. sahansira

    බෝඩිම් වල ඉදන් ජොබ් කරන කොල්ලො එන්න

    අවුරුදු 9ක් ඉදල තියෙනව. 4ක් කැම්පස්. 5ක් ජොබ්. චයින වල කොරෝන පටන්ගන්නව එක්කම වක් ෆ්‍රොම් හෝම් සීන් එක ආව නිසා එදා ඉදන් ගෙදර. කම්පනි මාරු උනත් තාම වකින් ෆ්‍රොම් හෝම් තමා.
  8. sahansira

    රුපියල් කෝටියක් ලැබුනොත්

    yeah. good explanation. thanks machan. bdw are they still printing money?
  9. sahansira

    තවත් සියදිවිනසාගනීමක්.. ලංකාවට මොකද උනේ..

    මැරෙන එකනන් විසදුම වීරයෙක් විදිහට මැරෙන්න ලන්කාවෙ ඕන තරන් විදි තියෙනව (2)
  10. sahansira

    ගුරු විරුවන්ටත් තව දීමනාවක් ඕනලු

    සූම් account එකක් හදන් ගමේ නෙමෙයි රටේ ඉන්න ලමයින්ට උගන්නපන්කො. හරි ඒත් බැරි නම් යූටියුබ් channel එකක් හරි හදාගෙන හොද කන්ටෙන්ට් ටිකක් දාපන්කො. ඔය තියෙන්නෙ. එක එකාට බැන බැන වඩම්මල දෙනකන් ඉන්නෙ නැතුව හොයල කරන්න ඕනි. තමන් හිතල තමන්ව ගොඩ දාගන්න මහන්සි වෙන්නෙ නැති එවුන් නම් කෙලවෙලා යන එක හොදයි. උන්...
  11. sahansira

    ගුරු විරුවන්ටත් තව දීමනාවක් ඕනලු

    ඔව් ඉතින් පිස්සු කෙලින උන් ටිකක් තමයි අර ඉන්නෙ. ඒකනෙ මම මුල්ම කමෙන්ට් එකේ කිවුවෙ. ඇයි ගුරුවරුට විතරක් වැඩි පඩි දෙමු කියන්නෙ? අනික් රස්සාවල් රස්සාවල් නෙමෙයිද? ඊලගට එන්නෙ දොස්තරල සෙට් එක. 😂 අනික දැන් මේ චෙන්ජ් කරන්න ඕනි කියන සින්ස්ටම් එකෙ දස බලු වැඩ කරන උන් ඉගෙනගෙන ඇවිල්ල තියෙන්නෙ එන්ගලන්තෙ...
  12. sahansira

    ගුරු විරුවන්ටත් තව දීමනාවක් ඕනලු

    Tuition එකක් කරපන්කො. ලෝකෙ තියෙන ලාභම ඉන්වෙස්ට්මන්ට් එක. ඕනිම එකෙක්ට කරන්න ඕනිතරම් දේවල් මේලෝකෙ තියෙනව දැන්. නැත්තෙ අපේ උන්ට උවමනාව විතරයි.
  13. sahansira

    ගුරු විරුවන්ටත් තව දීමනාවක් ඕනලු

    ස්ටාලින් මීක් නෑ නේ ජාතකේ හොයන්නෙ නැතුව එක එකාට හුරේ දාපු නිසා තමයි ලන්කාවම දැන් හැදිගෑවිලා ගිහින් තියෙන්නෙ. එල එල බන්. ජයවේවා
  14. sahansira

    රුපියල් කෝටියක් ලැබුනොත්

    Depend on your field. Mata nam therumak na ban. Msc eken passe educational qualifications walin career ekata labena deyak na. Onna asawata karanawa nam kamak na. Nathnam thawath stress ekak witharai.
  15. sahansira

    මහරගම අපේක්ෂා රෝහලට යන්න වෙනවා බෙහෙත් ගන්න

    ඔව් මුලින්ම ගිහින් එලියෙ තියෙන කවුන්ටර් එකෙන් අහන්න ඩොක්ට එන්නෙ මොන ෆ්ලෝ එකේ මොන රූම් එකටද කියල. ඊට පස්සෙ එතනට ගිහිල්ල ඩොක්ට හම්බවෙලා එයා දෙන කොලේ අරගෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තියෙන කවුන්ටර් එකට ගිහිල්ල දීල එකේ සිස්ටම් එකේ රෙජිස්ටර් වෙන්න. පොඩි ගානක් ගන්නව මතක විදියට. ඊට පස්සෙ එතනින් දෙන කොලේ...
  16. sahansira

    රුපියල් කෝටියක් ලැබුනොත්

    true. ubahithanne usd lkr walata convert karala fix karana eka hoda wei kiyalada? bdw thanks machan. very useful.
  17. sahansira

    ගුරු විරුවන්ටත් තව දීමනාවක් ඕනලු

    දැන් උබම කියන විදියට යූනියන් නුත් තියෙනව නම්, උන් බැටලු හම පොරවගෙන දේශපාලන න්‍යාය පත්‍ර වලට වැඩත් කරනව නම්, මොකද්ද බන් උබ මේ පිස්සෙක් වගේ මට කියන්නෙ :lol::lol: මම කියපු එක ආයෙ මටම කියනව :lol:
  18. sahansira

    ගුරු විරුවන්ටත් තව දීමනාවක් ඕනලු

    පුතා ගුරුවරු වෙනයි යූනියන් වෙනයි. මතුපිටින් පේන දේ වෙනයි ඇතුලෙ යන දේශපාලනේ වෙනයි. මම නම් කිසිම වුර්තියකට ගරහන්නෙ නෑ. මොකද මට වැඩක් නෑ. හැබැයි ඔය උඩින් සින්හ හම පොරවගෙන ඉන්න උන් ඇතුලෙන් කරන සැබෑ රගපෑම පැත්තක ඉදන් දැකල තියෙන නිසා හිරිකිතයි. ඒකයි කිවුවෙ තව හොයල වරෙන් කියල.

    No contents