ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ආරක්ෂක අංශ මැදිහත් වෙයි

Max_r

Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,130
    113
    ආයේ තෙල් පෝලිමක් සෙට් කරයිද දන්නේ නැහැ :unsure:
    මෙහෙ මෝඩ යක්කු සෙට් එකක් ආයෙ පොලිම් ගහගෙන බන් දැනටමත්,
    ශෙඩ් එකත් වහලා, කාර් 20ක් වගෙ පෝලිම් ගැහිලා උදෙ පාන්දරම....

    (ලංකා හොස්පිටල් IOC එක ලඟ)
     
    • Sad
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    ow bn.athal scene eka thamyi oya inne pohottuwe un.ubala wage wahallu. :censored: maruwata awulk nadda
    පොහොට්ටු වේ ඇති යූනියන් මළ මඟුලක් නැහැ පොහොට්ටුව ඇවිල්ලා අවුරුදු 2ක් විතරයි
    උබ කියන්නේ සිපෙට්කෝ එකේ වැඩ කරන එවුන් ඔක්කොම පොහොට්ටිවේ එවින් කියලා ද🤗
    උබ වගේ මෝඩ මූසල යෙක්🤣🤣🤣🤣

    ඔවා පිටිපස්සේ ඉන්නේ JVP කාරයො කියලා ඕනේ එකක් දන්නවා 🤣
    වැඩවර්ජනය කොහෙද එතැන JVP 🤗
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මොන පිස්සුද බං රජයේ ආයතන වලට කෙලවෙලාම තියෙන්නෙ යුනියන් නිසා උබ දන්නවද SD&CC එකේ කකුල් ආබාදිත ඩ්‍රයිවර්ල ඉන්නව 20ක් එකෙක්ටවත් වාහන පදින්න බෑලු කකුල් වල ආබාධ ඒ උනාට උන් උදේ වැඩට එනව අතසං කරනව කැන්ටිමේ ඉන්නව ඇවිද ඇවිද ඉන්නව හවසට යනව නිකන් පඩි සේරම දේශපාලන පත්වීම් උන්ව අයින් කරන්න හැදුවම ඔන්න එනව යුනියන්. රටේ රාජ්‍ය සේවයට කෙලෙව්වෙම යුනියන්
    true 👍
     
    • Like
    Reactions: War Fighter

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොන පිස්සුද බං රජයේ ආයතන වලට කෙලවෙලාම තියෙන්නෙ යුනියන් නිසා උබ දන්නවද SD&CC එකේ කකුල් ආබාදිත ඩ්‍රයිවර්ල ඉන්නව 20ක් එකෙක්ටවත් වාහන පදින්න බෑලු කකුල් වල ආබාධ ඒ උනාට උන් උදේ වැඩට එනව අතසං කරනව කැන්ටිමේ ඉන්නව ඇවිද ඇවිද ඉන්නව හවසට යනව නිකන් පඩි සේරම දේශපාලන පත්වීම් උන්ව අයින් කරන්න හැදුවම ඔන්න එනව යුනියන්. රටේ රාජ්‍ය සේවයට කෙලෙව්වෙම යුනියන්

    මේක එක්තරා මාෆියාවක්.... දැන් අපි හිතමු ඛනිජේ වෙනස් කරනවා කියලා... උන් උද්ගෝෂණ කරනවා ඊට පස්සේ ආණ්ඩුව අහන්නේ නැත්තන් වාරයේ උන් එකතු වෙනවා. එහෙමත් නැවෙන්නේ නැත්තන් විදුලිබල මණ්ඩලය වර්ජනයට එකතුවෙනව... අන්න එහෙමයි මේ මාෆියාව වැඩ කරන්නේ.

    ආයේ රනිල්ට ඡන්දයක් දිනන්න බෑ..... අවුරුදු 2ක් තියෙනවා.... මේ වෙලාවේ රනිල්ගෙන් කරගන්න දේවල් වලින් එකක් තමයි ඒ සක්කිලි වෲතිය සමිති ටික නීතිවලින් බැඳලා දාන එක....​

     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala

    ආයේ රනිල්ට ඡන්දයක් දිනන්න බෑ..... අවුරුදු 2ක් තියෙනවා....​

    Awurudu 2kata passe chanda thiyanna salli hambenawada prenz? Nethnam 2048 wenakanma chanda thiyanna salli nethiweida?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    :lol:මේකනම් කරන්නම් ඕනේ ජෙප්පෝ කොච්චර ඇඬුවත්


    VVABchN.jpg

    8pWhHGB.jpg
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    වන්දියක් දීල යන්න කිවුව නම් ඉවරයි. වන්දියක් හරි අරන් ඔය කරුම ජීවිතෙන් මිදිල මනුස්සයෙක් වෙන්න උවමනාව නම් ඉතින් ලන්කාවෙ ගොඩක් මිනිස්සුන්ට නෑ.

    ------ Post added on Mar 29, 2023 at 9:53 AM
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ජොබටත් කෙල වෙන්න යන එකේ මොකට ද ගෙදර යන්නේ... ලැජ්ජයි නෙද? සියදිවි නසා ගන්න හිතෙනවද..? කැමති නැද්ද ඇමතියෙකුත් ම&&රා##ගෙන මැ^^%රෙ**න්න.. මෙච්චර කල් පිස්සු නටපු එකේ යන මොහොතේ යහපත් වැඩක් කරමු...
     
    • Haha
    Reactions: neyohk

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala

    මේක එක්තරා මාෆියාවක්.... දැන් අපි හිතමු ඛනිජේ වෙනස් කරනවා කියලා... උන් උද්ගෝෂණ කරනවා ඊට පස්සේ ආණ්ඩුව අහන්නේ නැත්තන් වාරයේ උන් එකතු වෙනවා. එහෙමත් නැවෙන්නේ නැත්තන් විදුලිබල මණ්ඩලය වර්ජනයට එකතුවෙනව... අන්න එහෙමයි මේ මාෆියාව වැඩ කරන්නේ.​

    ආයේ රනිල්ට ඡන්දයක් දිනන්න බෑ..... අවුරුදු 2ක් තියෙනවා.... මේ වෙලාවේ රනිල්ගෙන් කරගන්න දේවල් වලින් එකක් තමයි ඒ සක්කිලි වෲතිය සමිති ටික නීතිවලින් බැඳලා දාන එක....​

    Photottuwo thama udinma strike karanne... jepponge account ekata demmata :P :P
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    වැඩි හරියක් ඔය මිනිස්සු කරන්නේ හම්බ කරන පඩියෙන් එදා වෙල කාලා ජිවත් වෙන එක. කවුරු උනත් කැමති නැ තමන් ගේ රස්සාව කරන තැනට කේල වෙන එකට.
    මෙවා ජනමාද්‍ය නාටක නොකර හරි හාමන් විදීහට වෙන්නේ මොකක්ද කියලා මේ වැඩ කරන උන්ට පැහැදිලි කරලා කිවානම් හරි. රස්සාව නැති වෙනවද? විශ්‍රාම වැටුප් වලට වෙන්නේ මොකක්ද? රස්සාව එහෙම්මම තියනවානම් පඩි හැදේන්නේ කොහොමද? කියලා ඔවා හරි විදිහට විසදුවානම් ඔය යුනියන් කාරයෝ කියන කියන විදිහට හැම එකාම නටන්නේ නැ.
    1k enna ona wadeta 5k ennawa oke ehema endalath OT bonus ekka lankawe anith job walata sapekshawa asadarana salary ekak gannawa.unge padiya ekka prashnayak na wadak kerila gannawa nam onna okaye methana awula.Munwa hurathal kara kara andu karanna ba.Tourism yantham move wena welawe kalakanni ayeth rata kanna hadanawa.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113

    වර්ජනයට එරෙහි හමුදා පොලිස් මෙහෙයුම ඇරඹෙයි… නිවෙස්වලට ගොස් සේවකයින් ගෙන්වා ඉන්ධන බෙදා හැරීම පටන් ගනී…​

    උදේ 9 වනවිට බවුසර 100ක් කොලොන්නාවෙන් ඉන්ධන පුරවාගෙන පිටත් කරයි....​

    by EDITOR

    මාර්තු 29, 2023

    in පුවත්


    Share on FacebookShare on Twitter

    හමුදාව සහ පොලිසිය යොදවා මේ වනවිට ඉන්ධන සැපයුම යථාවත් කිරීමට රජය ගෙන යන වැඩපිළවෙළ හමුවේ අද (29) සවස් වනවිට රටේ ඇති වී තිබෙන ඉන්ධන හිඟය මගහැරෙනු ඇතැයි ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කපිල නාඔටුන්න ලංකාසර කළ විමසීමක දී පැවසුවේය.

    ඉන්ධන ප්‍රවාහන පුද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ මේ වනවිට ඉන්ධන පුරවාගත් රථ විශාල ප්‍රමාණයක් කොලොන්නාවෙන් පිටත් වී ඇති බවය.
    පොලිසියෙන් නිවෙස් වෙත ගොස් වර්ජිත සේවයින් බලහත්කාරයෙන් ගෙන්වා අද උදේ හයේ සිට ඉන්ධන පිරවීම් ආරම්භ කර ඇති බවත් උදේ 9 පමණ වනවිට කොලොන්නාව සහ මුතුරාජවෙල නවත්වා තිබූ බවුසර 100කට පමණ ඉන්ධන පුරවා පිටත් කර ඇති බවත් කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ ආරංචි මාර්ග පවසයි.
    WhatsApp-Image-2023-03-29-at-09.40.031.jpg
    උදේ 5.30 පමණ වනවිට මෙම හමුදා පොලිස් මෙහෙයුම හරහා සේවකයින් ඉන්ධන ගබඩා පර්යන්තය වෙත රැගෙනවිත් උදේ 6 වනවිට ඉන්ධන පිරවීම් කටයුතු ආරම්භ වී තිබේ.

    - https://lankasara.com/si/පුවත්/වර්ජනයට-එරෙහි-හමුදා-පොලි/
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    පොහොට්ටු වේ ඇති යූනියන් මළ මඟුලක් නැහැ පොහොට්ටුව ඇවිල්ලා අවුරුදු 2ක් විතරයි
    උබ කියන්නේ සිපෙට්කෝ එකේ වැඩ කරන එවුන් ඔක්කොම පොහොට්ටිවේ එවින් කියලා ද🤗
    උබ වගේ මෝඩ මූසල යෙක්🤣🤣🤣🤣

    ඔවා පිටිපස්සේ ඉන්නේ JVP කාරයො කියලා ඕනේ එකක් දන්නවා 🤣
    වැඩවර්ජනය කොහෙද එතැන JVP 🤗
    hari baiyo 😂
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Photottuwo thama udinma strike karanne... jepponge account ekata demmata :P :P

    ඇයි පොහොට්ටුවෝ විතරක් ලගු කරන්නේ​

    සජබ ... ජෙපි ,, යු එන් පි උනුත් ඉන්නවා නේද ඇයි අපිට බැරි මේක පක්ෂ අයින් කරලා මේ වෛරසය අයින් කරන්න​