1. sahansira

    අපිට හු@$ කිව්ව අපිත් හු@$ කිව්වා - කේ.සුජීවා සහ දෝණිලා 😀😃

    ඔතන වරද කරේ කවුද කියන එක දන්නෙ නැතුව මිනිස්සුන්ට ජජ්මන්ට් දෙන එක නම් වැරදී. අනික දෙගොල්ලගෙන් මොකා හරි තමන්ගෙ වාහනේ වද්දල අනික තව ටෝක්ස් දෙනකොට මැරෙන්න ගහන්න හිතෙන එකත් ඉතින් සාධාරණයි.
  2. sahansira

    ඇයි බං ලංකාවේ Java ඉගෙනගන්නේ මෙච්චර?

    පසනලි අලුතෙන් එන කෙනෙකුට නම් මම ජාව රෙක්මන්ඩ් කරන්නෙ නෑ. C# Javascript තමා මම නම් කියන්නෙ. එනිවේ ඩයි හාඩ් ෆෑන්ස්ල මාත් එක්ක තරහ වෙන්න එපා. නෝ හාඩ් ෆීලින්ග්ස්.
  3. sahansira

    හැමදාම බියර්

    මමත් සතියට දවස් දෙකක් විතර බොනව. ෆ්‍රයිඩේ නම් අනිවා බොනව. මගේ ගාව හාඩ් ලිකර් කලෙක්ශන් එකක් තිබිලත් මම බොන්නෙ බියර් විතරයි. දැන් මේකෙ කමෙන්ට් දැක්කම හිතෙනව හාඩ් ගැහුව නම් ඉවරයි කියල. ලොල්.
  4. sahansira

    දිනේශ් ශාෆ්ටර් ගේ ඝාතනය පිටුපස බිරිඳ?

    ශාෆ්ටර් සියදිවි නසාගත්තා. මලාට පස්සෙ නැගිටලා අත්දෙක ගැටගහගත්තා. මුන්ට ඔය සරල දේ තේරෙන්නෙ නෑනෙ
  5. sahansira

    ඉටු_නොවන_ලොකුම_බලාපොරොත්තුව

    ලංකාව දියුණු රටක් වෙන එක
  6. sahansira

    JVP අංකල්ගේ දුව ඉන්නේ ඇමරිකාවේ

    ඉතින් සාධාරණයිනෙ යකෝ. ලපය නෙමෙයිනෙ ජනාධිපති. මේ රටේ ඉන්න බැරි නිසා ඌත් උගේ ලමයින්ව ඇමෙරිකා යවල. ඔන්න නාමලා ඇමෙරිකාවෙ ගියා නම් අවුල්.
  7. sahansira

    අපි මේ ඉන්නෙ යතාර්ථයක නෙමෙයි නම් මොකද වෙන්නෙ

    I think we all in a supper position. time is just something that how we feel this mechanism.
  8. sahansira

    අපි මේ ඉන්නෙ යතාර්ථයක නෙමෙයි නම් මොකද වෙන්නෙ

    ඔව් බන් පිස්සු හැදෙනව. මේක සෝල්ව් කලා කියන්නෙ මුලු හිස්ට්‍රි එකම අලුතෙන් ලියන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
  9. sahansira

    අපි මේ ඉන්නෙ යතාර්ථයක නෙමෙයි නම් මොකද වෙන්නෙ

    මේ අවුරුද්දෙ ෆිසික්ස් නොබෙල් ප්‍රයිස් එක දැක්කද? ඒ කියන්නෙ අයින්ස්ටයින් වැරදී. අපි මේ ජීවත් වෙන අපි හිතන යතාර්තය ඇත්තටම යතාර්තය නෙමෙයිනෙ. උබල මොකද හිතන්නෙ. https://www.youtube.com/embed/1IfvjQD8_DQ
  10. sahansira

    චාමිකගෙ දත් ටික ඉවර අ‍ැති නේද 🤯😥😥

    ගොන් කතා කියන්න එපා බන්. පඩිය හම්බවෙන එකයි මනුස්සයෙක්ට ඇක්සිඩන්ට් එකක් වෙලා තුවාල වෙන එකයි දෙකක්. අනික පඩි දෙන්නෙ පොඩි කාලෙ ඉදන් ප්‍රැක්ටිස් කරල බෝන් ටැලන්ට් එකක් එක්ක ඒ තැනට ආපු එකට. නැතුව අතපය කැඩෙන එකට නෙමෙයි. හැම මගුලම සල්ලි වලින් මනින්න තියාගන්න එපා
  11. sahansira

    Avatar 2 - Way Of Water බලමු

    බියර් එක බොන නිසා හෝල් එකේ බැලුව වගේ තමයි. සකේ එකක්ම ගහපන් :p
  12. sahansira

    චාමිකගෙ දත් ටික ඉවර අ‍ැති නේද 🤯😥😥

    ෆලෝ තෲ එකෙදි දාපු බෝලයක් අතේ වැදිල ඊට පස්සෙ මූනෙ වැදිලත් මගේ එක දතක් කැඩුන. අනික දත කැඩෙනවට වඩා ඔතන වෙන්නෙ තොල පැලෙන එක. මැහුම් දාන්න වෙන ගානට පැලෙනව. ශනිකව ලේ එන්නෙ ඒකයි. දත් තුනක් කියන්නෙ නම් බන් පට්ට පේන් එකක්. කන්න වෙන්නෙත් නෑ බන් සතියක් විතර යනකන්. පුදුම දුකක්. දත් හදන්නත් ලොකු ගානක් යනව...
  13. sahansira

    FD rate වලට බබා හම්බවෙයි වගේ

    වැඩි නම් වෙන්නෙ නෑ. පොඩ්ඩක් අඩු වෙයි. හැබැයි ඔය කියන තරම් අඩු වෙන්නෙ නෑ.
  14. sahansira

    FD rate වලට බබා හම්බවෙයි වගේ

    මහබැන්කුව ඕක කරන්න ට්‍රයි කලාට කරන්න බෑ. ට්‍රෙශරි බිල් වල ගාන 34%කට යනව තියෙන රිස්ක් එක නිසා. පොඩි ගානක් වැඩි වෙයි.
  15. sahansira

    ගාල්ලේ තැරිදර වහුකුණු බයියන් අනුර කුමාරට වහ වැටෙයි. දැවැන්ත ජන ගඟක්..😱

    ජෙප්පො මයිනො පුතානෝ මහබැන්කු හොරු ඔක්කොම නටන්නෙ එකම වන්නම කියල තේරෙන තරමට මැචුව උනා නම් ඇති. ;-)
  16. sahansira

    ගාල්ලේ තැරිදර වහුකුණු බයියන් අනුර කුමාරට වහ වැටෙයි. දැවැන්ත ජන ගඟක්..😱

    ඔව් ජෙප්පො රට වටෙන්ම එනවා. මහින්දගෙයි රනිල්ගෙයි සජිත්ගෙයි මීටින් වලට බස් වලින් දාගෙන අදින්නෙ ඒ ප්‍රාදේශීය සභාවෙ මිනිස්සු ටික විතරයි. :LOL::LOL::LOL:
  17. sahansira

    stackoverflow එකවුන්ට් තියෙන අය එන්ඩ බලන්ඩ

    Teacher Commentator Editor Supporter Autobiographer Informed

    No contents