ලක්ෂ දහයක් නේද?.
මෙහෙමයි මචෝ,,දැන් ඕක මට ලැබෙන්නේ මගේ කිසිම වියදමක් නැතුවනේ ,,ඒ නිසා මම ඔතනින් භාගයක් ඒ කියන්නේ ලක්ශ5ක් මගේ පුද්ගලික නොවන පොදු කටයුතු ඒ කියන්නේ පරාර්ථකාමී සේවාවක් වෙනුවෙන් යොදවනවා.(අපි ටික දෙනෙක් දැනටමත් කරන ලේ දන්දීම,ගමේ නැති බැරි කෙනෙක් වෙනුවෙන් උදවු කිරීම් වගේ ලක්ෂ 5 වෙනුවට...