සීයට හෙට උසාවි යන්න එපා කියලලු ගුපියනේ ..

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    ඔය මනුස්සයට Netflix දාල දීපල්ලා
    Captain America Lol GIF by mtv
     
    • Haha
    Reactions: Nidarshana_k

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    ඔය බෙල්ලන ලොක්ක කිව නේද රනිල්ගේ වකුගඩු, හදවත සහ මොලේට හානි වෙළද කියල බලනවා කියලා. අද MRI එකක්ද කොහෙදත් කර කිවනේ..

    මූ හිරේ දාපු එකෙනෙක් මොලේ අවුල් වෙලාවත්ද දන්නේ නෑ...උසාවි ගිහිං ටුවර් එක නෙවෙයි උපන්න දවසේ ඉදල වැරදි ටික කියයි කියල බයටද දන්නේ නෑ බෙල්ලන ලොක්ක යන්න ඕනි නෑ කියල සිල් එක ගහන්නේ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔය බෙල්ලන ලොක්ක කිව නේද රනිල්ගේ වකුගඩු, හදවත සහ මොලේට හානි වෙළද කියල බලනවා කියලා. අද MRI එකක්ද කොහෙදත් කර කිවනේ..

    මූ හිරේ දාපු එකෙනෙක් මොලේ අවුල් වෙලාවත්ද දන්නේ නෑ...උසාවි ගිහිං ටුවර් එක නෙවෙයි උපන්න දවසේ ඉදල වැරදි ටික කියයි කියල බයටද දන්නේ නෑ බෙල්ලන ලොක්ක යන්න ඕනි නෑ කියල සිල් එක ගහන්නේ.
    Bellana UNP zonal organizer kenek

    https://www.dailymirror.lk/breaking-news/Dr-Bellana-appointed-UNP-zonal-organizer/108-286360
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    • Like
    Reactions: Draco Malfoy