හරියට වැඩුනනම් එතනින් පෘථග්ජන බාවය ඉවරයි නේද?
ඊයේ කතාවක් ඇහුවා වැද්දෙක්ගේ සීන් එකක්. එයාගේ වයිෆ් පොඩි කාලෙම සෝවාන්. වැද්දයි, ළමයි ටිකයි පස්සේ බුදුහාමුදුරුවොන්ගෙන් බන අහලා සෝවාන් වෙනවා..
මේ කැලේ දඩයම් කර කර හිටපු අය.. දැහැන් වඩපු අය නෙමෙයි..
හරියට ඇහුනානම්, විපස්සනාව වැඩුනනම්, එතනම සෝවාන්...