අස්වාභාවික ලෙස හිසේ අඟක්
හදිසියේම අස්වාභාවික ලෙස හිසේ අඟක් සෑදීමට පටන් ගැනීම නිසා එතැන් පටන් වසර 49 ක්ම සමාජයෙන් සැඟව රහසිගතව විසීමට සිදුවූ අරුම පුදුම සිදුවීමක් පසු ගියදා මහරගම බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ බාහිර රෝගී අංශයෙන් අනාවරණය වුණා.
මෙම සිද්ධියට පුහුන පා තිබුනේ රාගම, කුරුකුලාව...