දුම්වැටිය ගෙන රඟන මරඟනන් මග දුටිමි
මේක මට නම් ලැබුනේ විද්‍යුත් තැපෑලෙන්
කොළඹ වීදි ජනයාගෙන් පිරීගොස් ය. නිරුවත් අහසින් එක සීරුවට කඩා හැලෙන හිරු රැස් සාහසික ලෙස අවට දවාලමින් සිටී. ගත වන සෑම තත්පරයකදීම සිතත් කයත් වඩ වඩාත් වෙහෙසට පත් වුවද අවශ්‍ය දේ ඉටුකරගැනීමට අපි එය බාධාවක් කර නොගත්තෙමු. අප...