සරලව කියනවා නම් Google+ කියන්නේ Facebook වගේම, Google සමාගම විසින් අලුතින්ම හඳුන්වල දීපු Social Networking වෙබ් අඩවිය. අපි Facebook එකේ කරන හැම දෙයක්ම වගේ Google+ එකෙත් කරන්න පුළුවන්.
වැඩි විස්තර මේකෙන් බලන්න.:)
http://googleblog.blogspot.com/2011/06/introducing-google-project-real-life.html...