cheats කියන්නේ Google+ වල අපිට කරන්න පුළුවන් සැඟවුණු දේවල්. ඒ කියන්නේ අපි සාමාන්‍ය විදිහට කරන දේවල් වෙනස් විදිහකට හෝ පහසු විදිහකට කරගන්න පුළුවන්.
උදාහරණයක් හැටියට අපි හිතමු මොකක් හරි status message එකක් දානවා නම් අපිට පුළුවන් ඒ message එකේ font එක Bold, Italic හෝ strikethrough කරලා දාන්න. ඒක...