අඟහරුට_ගිය_කියුරියෝසිටි_යානයේ_විස්මිත_වී
අඟහරුට ගිය කියුරියෝසිටි යානයේ ගමන ඇසුරෙන් තත්පර 60ක විස්මිත වීඩියෝවක්!
අඟහරු මත තවමත් ගවේෂණයෙහි යෙදෙන කියුරියෝසිටි හෙවත් ‘කුතුහලයා’ එහි නව මසක් තිස්සේ කළ ගමන මිනිත්තුවක වීඩියෝවකට කැටි කොට ඔබට දැන් දැක ගැනීමට පුළුවන්.
මෙම විස්මිත වීඩියෝ පටිය තනා...