බුදුපිළිමයටත්_බියවන_ඉරානය
පර්සියානු භාෂාවෙන් ආර්යයන්ගේ රට හැඳින්වෙන්නේ "ඉරානය" ලෙසයි. අතීතයේදී පර්සියාව ලෙසින්ද හැඳින්වූ ඉරානය ලෝකයේ 18 වැනි විශාලතම රාජ්‍යයි. ලෝකයේ පැරැණිතම ශිෂ්ටාචාරයක් ඇති රටක් වන ඉරානය ෂියා මුස්‌ලිම්වරුන්ගේ ලොව ප්‍රධානතම රාජ්‍යයි. 1979 දී...