මචන්,..
මම දැන් එකක් හැදුවා.උබගෙන් විස්තර ඇහුවට පස්සේ.මම හැදුවේ මට නිකම් ලැබෙන price list කොළ වලින්. එකත් A4 කොලේම තමයි.අකුරු ප්‍රින්ට් කරපු පැත්ත ඇතුලට හිටින්න හැදුවේ.උබ කොච්චර කිව්වත් මට හිතුනේ කොලෙකින් කොහොමද ඔයි තරම් හොදට හදන්නේ කියලා. ඒ කියන්නේ මම හිතුවේ කුඩුව හදලා එල්ලුවම ඇදවෙලා යයි...