1. HondaMPLG

    මස්කඩය_සුන්!

    හරකා විතරක් නෙමෙයි ,අපිට නම් අනිත් සත්තු ගැනත් දුකයි. උබල බොන්නේ රටින් ගෙන කිරි උනත් ඒවත් ගන්නේ හරකෙක්ගෙන්ම තමයි. එත් උබලට නම් හරකෙක් දකිද්දී පුදුම බඩගින්නක් එන්නේ. උබලට හරකා දකිද්දී කෙල බේරෙනවා. " මාතියා..මාතියා. මාතියාලගේ බිෆ් එකා අන්න ලන්න කඩන් දුවනවා" කියල කියවුනේ එක නිසා වෙන්න ඇති..
  2. HondaMPLG

    මස්කඩය_සුන්!

    bump...
  3. HondaMPLG

    කිරිපිටිවල_DCDවිෂ

    හයිලන්ඩ් හොදයි වගේ එහෙනම්.අපේ ගෙදරත් බොන්නේ හයිලන්ඩ්..මම නම් ඔයි මොකුත් බොන්නේ නැහැ, මට වටින්නේ හකුරු සමග කහට පාර තමයි...
  4. HondaMPLG

    වෙසක් දවසේ මැලේසියාවේ

    බොහොම ස්තුතියි සහෝදරයා..+
  5. HondaMPLG

    බලන්න බය හිතෙනවා...

    හුගක්ම ස්තුතියි යාලුවා....!!!හුගක්ම පින්...!!!
  6. HondaMPLG

    ලෝකයේ_කුඩාම_චිත‍්‍රපටය

    ,,,,,,,, , ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
  7. HondaMPLG

    බුදු දහමට නිගා දුන් ටියුෂන් ගුරුගේ කෙරුව&#3535

    අපේ කාලේ ගුරුවරු නම් ඔයි වෙලාවට පාවිච්චි කලේ කරෝලිස් ,පොරෝලිස්,හරමානිස් වගේ වචන.හැබැයි නම විතරක් නෙමෙයි අගට මහතා කියලත් අනිවා ලියන්න ඕන. කොහොමද "නන්දෝරිස් මහතාගේ ගිණුම "කිව්වම.ඒවා නම් ඇත්තටම මතක හිටිනවා.
  8. HondaMPLG

    රසායනාගාරයක්_තුළ_විස්මිත_මල්_ගොමුවක් මවය

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D :D:D:D:D:D:D:D:D:D:D:D:D
  9. HondaMPLG

    හරක් නිදහස් කරන මී හරක්

    ගවයෙක් නිදහස් කර ගන්න එකේ හොඳ නරක ගැන නම් මම කියන්න යන්නේ නැහැ. නමුත් අපි කොල්ලෝ ටිකක් එකතු වෙලා තව ගමේ අයගේ සහයෝගයත් අරන් දැන් හරක් තුන් දෙනෙක් නිදහස් කලා. පලවෙනි පාරනම් ගත්තේ මස් කඩෙන් , දෙවෙනි පාර හරක් දෙන්නෙක්ම නිදහස් කළා අපිට එකට ලැබුණු ආධාර දෙන්නෙක්ම ගන්න සෑහුණු නිසා, ඒ ගත්තේ නම් ගෙවල්...
  10. HondaMPLG

    අතේ ගහන කුරුල්ලා......!

    කෝ මචන්, මේකත් එක්ක බෙදන අර උත්තල කාචේ...:P

    No contents