සෙනෙහස ආදරය කියන්නේ සුවබාවයෙන් ඇතිවන දෙයක් එය මේ හේතුව නිසා ඇති වෙනවා කියල දෙයක් නෑ... එය තම සිතේ හටගන්නවා මිසක් ලෝකයක් ඒ ගැන දන්නේ නැ... ඒ වගේම කිසි ලෙසකින් නොගැලපෙන නොහිතන අය කෙරෙහිත් ආදරය සෙනෙහස ඇති වෙනවා... මේ ගීතයේත් දක්වා ඇති සෙනෙහස තම ගුරුවරයෙකුට නැයේකුට එහෙම නොමැතිනම් ඊටත් වඩා අරුම...