1. Nee Ruu

    🛑 I said කිව්වට PHI ට මල පනී

    PHI වන්නම... ඩෙංගු වලින් 50ක් විතර මැරෙනකන් ඉඳල රගනවා... දුෂිතම නිලදාරි...
  2. Nee Ruu

    ජෙප්පන්ගේ ප්‍රා. සභා...

    එන්පීපී අලුතෙන් ආපු කොල්ලෝ ටිකක් නේ ඉන්නේ... සබාවල හොරු ටිකට ඖරුදු 10 වඩා එක්ස්පිරියන්ස්... හොරුන් විසින් මන්ත්‍රී වරුන් නටවනවා... නගර/ ප්‍රාදේශීය සභා, ප්‍රා ලේකම් එකේ සැලසුම් එක...
  3. Nee Ruu

    how to learn Fighting?

    Bump
  4. Nee Ruu

    ශ්‍රී පාදස්ථානයට කේබල් කාර්...😍👍

    හොද වැඩක් හදිසි රෝගියෙක් පහලට ගෙන්න කුණු පහලට ගෙන්න පැය බාගෙකින් උඩ මළුවට යන්න පුළුවන් වෙයි දානේ උනත් පහල හදල උඩට අරන් යනවනම් හොදයි උයන කුණු ඉදුල් එකතු වෙන්නෙත් නැ
  5. Nee Ruu

    සඳලි නම්කිව බලන්න වරෙල්ල ගුපියනේ

    මේ කෙල්ලගේ මුමන්ට් ෆෙෂල් එක්ස්ප්‍රේෂන් සම්පුර්ණයෙන්ම AI ප්‍රොම්ප්ට් එකක් ද නැත්තන් ඇත්තම කෙල්ලෙක්ව පාවිච්චි කරලා හදපු AI එකක් ද ?
  6. Nee Ruu

    AI ට පුකදී රස්සාව කරමු

    තව පැහැදිලි කරපල්ලා
  7. Nee Ruu

    location eka aduraganna puluwanda

    Waters Edge ?
  8. Nee Ruu

    location eka aduraganna puluwanda

    me
  9. Nee Ruu

    Tsunami warning

    bump
  10. Nee Ruu

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    ඔබ අවදිව මා සොයනු එපා.... ඈතයි මා ඉන්නේ.... තවලං කරුවෝ කවර දාක දෝ එකම තැනක උන්නේ.... (බොල් පිනි වෑහෙන වේලාවේ....)
  11. Nee Ruu

    2026 අයවැය එයි කියලා හිතන යෝජනා

    1M+ tax increments for all vehicles
  12. Nee Ruu

    Brain MRI එකක් පැහැදිලි කරන්න පුළුවන් උන් වරෙල්ලා

    Meningioma මේ රෝගියාගේ වර්තමාන තත්වය කොහොමද ? ඔපරේෂන් කලද ?
  13. Nee Ruu

    Baseus BP1 Pro Wireless Earbuds 🚨 Exclusive Launch Alert! 🚨

    Thank you bn shear karata 7000ta padu na set ekama hodayi
  14. Nee Ruu

    නොදන්න තැන්වල වතුරට බැස්සාම මේක තමයි අවසානේ

    පීනන්න ඉගන ගන්න කොචර ලේසිද... පැය 10ක් මහන්සි උනානම් මෙහෙම දේවල් වෙන්නේ නෑ... ඉස්කෝල වලින් හැම ළමයෙක්ටම පීනන්න උගන්නන්න ඕනේ

    No contents