සත්‍ය (බටහිර) විද්‍යාත්මක නෑ.... විද්‍යාව නමැති බටහිර මිත්‍යා ඉගැන්වීමේ සිමාව තුල සිටිමින් ලෝකය දකින නිසා එහෙම හිතෙන්නේ...
මහාවංශයේ ඉතිහාසය ආරම්ඹ වන්නේ ලෝකය ආරම්බයේදී සිටි මුල්ම රජු වන මහා සම්මත රජතුමාගෙන් එතැන් සිට රජවරු ලක්ෂ ගණක රාජාවලිය ගැන තියනවා... එකටම සම්බන්දව බුදූරජාණන් වහන්සේගේ...