1. Tricle_Buwa

    සිරා කරපු කෙල්ලෙක් ට

    හයියෝ රැප්ටරේටත් ලැජ්ජයි
  2. Tricle_Buwa

    දැන් මාර විදියට කැන්සර් තියෙනවනේ බන්

    ඇයි එහෙම කියන්නෙ? එක පවුලෙ අයට හැදිල තියනව දැකල නෑනෙ..
  3. Tricle_Buwa

    House of the dragon S3 (2026) මකර පවුලේ හැමිණිල්ල 💥🤺

    GOT නොබලපු එකෙක්ට මේක බලල පලක් තියේද? ඒ හෑල්ල බලන්න තරම් වෙලාවක් හොයාගන්න වෙන්නෙ නෑ ආයෙ කපේකට..
  4. Tricle_Buwa

    කෙල්ලෙක් ගැන කතාවක් මතක් වුනා.

    හරි දැන් අතෙ.. කෝ ඉතුරු ටික කියපම්
  5. Tricle_Buwa

    මගෙ මලය A/L කරන්න බෑ කියනව.

    මොලේ තියන කොල්ලෙක්. ආට් කරල මේ ලෝකෙ වැඩක් නෑ කොල්ලෙක්ට නම්.
  6. Tricle_Buwa

    උබලාට set වෙලා තියෙන අමුතු කෙල්ලෝ(mostly fetishes)

    ටඉකෙනව බූට් එක තිබ්බම ජුන්ඩම කපන්න වෙනව බොසා කාලෙකින්.. මූන බලන්න බැරි උන ඒවත් කියපම්.. ------ Post added on 1782086900
  7. Tricle_Buwa

    වාහන පදින කලුවෝ වරෙල්ලා - උඹලා මේවා කොහෙද තියාගන්නෙ?

    බයික් එකේ ලග යනකොට කාර් එකෙන් ගන්න අමතක වෙනව. පර්ස් එක අරන් යනවනෙ..
  8. Tricle_Buwa

    වාහන පදින කලුවෝ වරෙල්ලා - උඹලා මේවා කොහෙද තියාගන්නෙ?

    10 යතුරක් තියනව. Flat එකයි මල් එකයි තියනව. කේබල් ටයි දෙක තුනකුත් තියනව. පීඇස්. තව චාජ් කරල හුලං ගහන අයිටම් එකකුත් තියනව..
  9. Tricle_Buwa

    අඩෝ මචන්ලා මේක මේ සිරාම අහන්නෙ හරිද

    පින තමා ඉතිං ඕනෙ. Genz උන් ගැන නම් නොදනී අපි කියන්නෙ 90 උන් ගැන
  10. Tricle_Buwa

    වාහන පදින කලුවෝ වරෙල්ලා - උඹලා මේවා කොහෙද තියාගන්නෙ?

    DL එක පර්ස් එකේ , පර්ස් එක කාර් එකේ , අනිත් ඒව glove box එකේ. කෑශ් ටිකක් කොහොමත් තියන් ඉන්නෙ. ඔයිට අමතරව පොඩි ටූල් ටිකක් , ආය කට්ටක් , පෑනක් , ලියුම් කවර ටිකක් , පැනඩෝල් කාඩ් එකක් , paper tusues , Type C Cable එකක් යනාදියද දමා ඇත. පර්ස් එක කාර් එකෙන් ගන්නෙ නැති තරම්. Google wallet එකෙන් pay...
  11. Tricle_Buwa

    ඉස්කෝල කැන්ටින් වල විකුණන්න දෙයක් නැතිවෙනවා

    ගම්බිත්තර සෙට් උනේ නෑනෙ ඒ ගානට..
  12. Tricle_Buwa

    උබලට අවුරුදු 20 වෙද්දි උබලා මොනාද කරෙ

    call center එකක වැඩ. AL result එන තෙක්
  13. Tricle_Buwa

    ඉස්කෝල කැන්ටින් වල විකුණන්න දෙයක් නැතිවෙනවා

    ඒක නම් ඇත්ත තමා.. මට ලගදි නෝට් උන තව එකක්. බිත්තර විතරක් විකුනන කඩේකින් ගෙනාව. ගාන අඩුයි. හැබැයි supermarket වල තියන බිත්තර තරම් යෝක් එක තද පාට නෑ.. quality අඩුයි හොදටම අද උදේ කෑව සාමාන්‍යයෙන් හොද place එකක breakfast buffet එකකින්. 1500 වගේ ගියා. බත්, පාන්, පිට්ටු ,රොටි, පරාට, මුං ඇට අනම්මනම්...
  14. Tricle_Buwa

    ඉස්කෝල කැන්ටින් වල විකුණන්න දෙයක් නැතිවෙනවා

    2000 - 2010 කාලෙත් උනාද කොහෙද. හැබැයි ඕව තමා ලෙඩ වලට මුල. ඉස්කෝලෙ කාලෙ ඉදල කාල පස්සෙ පුරුදු වෙනව. ඉස්කෝලෙන්ම ඕක පුරුදු වෙනව නම් වටිනව. හැබැයි ඉතිං බිත්තර, මස් , මාලු එහෙම මීල් එකට හොදට ඇඩ් වෙන විදිහට මෙනු එක හදන්න ඕනෙ.. ඇටම කාල හරි යන්නෙ නෑ

    No contents