1. SecondLife

    ඇන්රොයිඩ් ඇප් එකක් හදාගන ඕන

    ඇප් එකක් හැදුවට මදි සයිට් එකට ට්‍රැෆික් නැත්තම් කවුරුවත් ඕක ඩවුන්ලෝඩ් කරන්නෙත් නැහැ නෙ :baffled:
  2. SecondLife

    ඇන්රොයිඩ් ඇප් එකක් හදාගන ඕන

    $5ක් කියන්නෙ රුපියල් 500ක් මචන්!
  3. SecondLife

    help fiverr gig

    Mulinma google eken software eka download karapan machan FREE denne 5min yana wadak. එකේ තියෙන හිස් තැනට ගිග් එකේ ලින්ක් එක දාලා හැම දවසටම එක සැරයක් රන් කරපන්. හැම ගිග් එකේම ලින්ක් එක එහෙම රන් කරපන්. තව පොඩි බ්ලොග් එකක් හදලා ලින්ක් ටික දාලා ප්‍රොමෝට් කරපන්. මහන්සි වෙලා දවසට ගිග් 6ක් ගත්තොත්...
  4. SecondLife

    help fiverr gig

    හෙමීට බලලා කරපන් මචන් ;)
  5. SecondLife

    ඇන්රොයිඩ් ඇප් එකක් හදාගන ඕන

    Freelancer එකේ කරපන් මචන් ඕඩර්ස් ලැබෙනවා දවසට 1ක් 2ක් වගේ. ගොඩක් අය අපිව හිර කරන්නෙත් නැහැ ශේප් එකේ හෙමීට කරන්න පුලුවන් ;)
  6. SecondLife

    ඇන්රොයිඩ් ඇප් එකක් හදාගන ඕන

    යන වෙලාව එක්ක බලද්දි නිකම් කරන්නත් බැහැ නෙ බන්. ග්‍රැෆික් ඉන්ටර්ෆේස් එක රෙන්ඩර් කරන්නත් හැට පැයක් යනවා. නිවාඩු පාඩුවෙ වෙන වැඩක් නැති නම් ඉතින් උදව්වක් දෙන්න තිබ්බා. දන්න අදුරන යාළුවෙක්ට කලොත් මිසක් නිකම් හදන්න අමාරුයි ඉතින්. හොඳම වැඩේ සල්ලි නැත්තම් සයිට් එකේ ඇඩ් ටිකක් දාලා කීයක් හරි හොයන් හදව...
  7. SecondLife

    help fiverr gig

    Images uba hadala + Details uba liyala daapan machan. GSA search ranker eke FREE eka download karala dawasa gane oyage hama gig ekama dala run karanna. mamath ehemai gig rank kale :love:
  8. SecondLife

    ඇන්රොයිඩ් ඇප් එකක් හදාගන ඕන

    $5ක් දීලා හදව ගත්තොත් මිසක් උඹ හිතනවද ඕක කවුරු හරි නිකම් හදලා දේවි කියලා? ඔව් ඔව් දැන් ඉන්බොක්ස් එකේ මැසේජ් පිරිලා ඇති කට්ටිය අහලා! උදව්වක් ඉල්ලුවම නිකම් කරන්න බැරි නම් අඩු ගානට කර ගන්න තැනක් හොයලා දෙන එකත් උදව්වක් තමා
  9. SecondLife

    ඇන්රොයිඩ් ඇප් එකක් හදාගන ඕන

    මම ලංකාවෙ ඒවා උන් දැන ගෙන හදලම නැහැ මචන්. සමහර අය අපි ලංකාවෙ කියලා නොදැන නම් වැඩ කරන් තියෙනවා.
  10. SecondLife

    ඇන්රොයිඩ් ඇප් එකක් හදාගන ඕන

    හරි දැන් උබට තියෙන අවුල මොකද්ද? $5ට පොඩි එකක් ගන්න පුලුවන් ඕන හැටියෙ. දැන් උබට අවුල් නම් උබ සල්ලි වියදම් කරලා මූට $1000 එකක් හදලා දියන්. උබට උදව් කරන්න පුළුවන් නම් කරපන් අනිත් උන් දාපු ඒවගේ ඇද හොයන්නෙ නැතුව හරි හරි උබ හෙණ මොල කාරයා මම මෝඩයි. ප්‍රශ්නෙ ඉවරයි නෙ? සතුටුයි නෙ?
  11. SecondLife

    ඇන්රොයිඩ් ඇප් එකක් හදාගන ඕන

    මම $99ට හදනවා Freelancer එකේ. කැම් එක Or video streaming ඕන නම් තව $49ක් ඇඩ් කරනවා :dull: 20ක් කිව්වෙ කැම් එක්කද බන්?
  12. SecondLife

    ඇන්රොයිඩ් ඇප් එකක් හදාගන ඕන

    මම නෙමේ නේද හදන්නෙ? ෆිවර් එකට ගිහින් $5 දීලා හදෝ ගන්න කිව්වේ. උන්ගෙන් හැදුවොත් $5යි ලන්කාවෙ එකක් ගෙන් හැදුවොත් රු.4000යි. උබද මමද මෝඩ එතකොට?
  13. SecondLife

    olu 3, 4 ebook plz

    ඉංග්‍රීසියෙන් ටෝක් දුන්නට වැඩක් නැහැ බන් 500 දීලා පොත් දෙක ගනින් :lol:
  14. SecondLife

    මන් ගමේ කොල්ලා !!!! ගම එපා වෙලා !!!

    මන් බලනවා, අනිත් මෝඩ මගුල් වලට වඩා හොඳයි
  15. SecondLife

    කවුද මේ සීන් එක ගැන දන්නෙ ?

    මධුමාධව බඳින්න යද්දි මාතලේ හාමුදුරු නමක් කිව්ව බැන්දත් වෙන් වෙන්න වෙනවා කියලා. මධුමාධව කේන්දර බොරු කරනවා කියලා පොර ටෝක් එකකුත් දීලා බැන්දේ :lol:
  16. SecondLife

    Cool Ebay Gadgets II

    16X එකට බන් ග්‍රැෆික් කාර්ඩ් ගහන්නේ, ඒක ගාව තියෙනව චුටි ස්ලොට් එකක්. අන්න ඒකට තමා උඹ ඔය දාපු එක ගහන්නේ
  17. SecondLife

    How to Send Bulk SMS

    SmS marketing sender කියලා ගූගල් එකේ බලපන් Bulk SmS සර්විස් ගොඩක් තියෙනවා msg යවන්න පුළුවන් :rolleyes: හැබැයි ඉතින් නිකන් බැහැ, සල්ලි ගෙවන්න ඕන! ෆෝන් එක ගහලා සිම් එකෙන් සල්ලි කැපෙන්න මැසේජ් කරන්න පුලුවන් ඒවා නම් නෙට් එකේ තියෙනවා. ක්‍රැක් එකත් හොයා ගන්න ඕන ඉතින් මහන්සි වෙලා :)
  18. SecondLife

    upload help

    උබට අයිති නැති software එකක් නම් අප්ලෝඩ් කලත් වැඩක් නැහැ ඊබේ එකෙන් සල්ලි බ්ලොක් කරනවා. ඩීවීඩ් එකක් ගහලා තැපැල් කරපන් ලාභයි
  19. SecondLife

    phone gana help ekak

    ඇත්ත තමා බන් නැතුව බොරු දානවද :P හැබැයි ඉතින් කඩෙන් ගන්නවට වඩා 15000ක් 25000ක් වැඩි ගෙවන්න ගන්න කොට. ඊට වඩ හොඳයි දැන් පොඩි එකක් අරන් ජොබක් කරන කාලෙට හොඳ එකක් ගනින්

    No contents