වල්ල පට්ටා ද මොනාද කියන්නෙ ඔය අපි ගම් වල "සුදු වසරැල්ල" කියල කියන ගස් වලට. සුදු වසරැල්ලා කිලෝ එකක් ලක්ෂ 20ට වඩා වටිනවා. හැබැයි ඉතින් වැක්සීන් ගහලා වවන්න ඕන. නිකම්ම අත පය නවන් ඉන්න කම්මැලියෙක්ට නම් ඉතින් අවුරුදු 8ක් දවසට 3 පාරක් හැම ගහටම වැක්සීන් ඉන්ජෙක්ට් කරන්න බැරි වේවි. වැක්සීන් නොගහපු සුදු...