1. SecondLife

    Divaina Advertisement

    :lol:
  2. SecondLife

    කැසිනෝ

    උබ වෙන්න ඇති අපි නම් රස්සාවල් කරනවා
  3. SecondLife

    Share ur O/L results

    O/L ~ A3 B7 A/L Bio ~ A2 S1 2nd time A/L ~ A2 B1
  4. SecondLife

    turbobit.net premium account free

    Register wela dawas 7kata downloads 1000 ta wada ganna puluwan nam un 7 days premium free denawa. jangiyak upload karala FB Or meke dapan 1000 ewi dawasen :P
  5. SecondLife

    Cool Ebay Gadgets II

    x16 slot eka gawama thiyenne, Aye balapan aniwaryayen athi. mage parana Piv MB eketh thiyenawa
  6. SecondLife

    බෞද්ධ සහ මුස්ලීම් දහම්පාසල

    දහම් පාසල් ගියපු මස් කන එක බෞද්ධයෙක් පෙන්නපන් පුළුවන් නම්? එකෙක්වත් නැහැ යකෝ. දහම් පාසල් ගිය උන්ට මොලේ තියෙන නිසා උන් හරක් මස් කන්නේ නැහැ. පොඩි කාලෙම් දහම් පාසල් යවන්න කියන්නේ ඕකට තමා :D
  7. SecondLife

    මචන්ලා මේ දෙකෙන් මොකක්ද හොද ???(Machanla Me Deken Mokakda Hoda)

    W8 use kala masa 3k withara charging awul arawa mewa leda godai. X8 nam godak hodai machan. Cam ekath hodai
  8. SecondLife

    Background help

    [ExtShellFolderViews] {BE098140-A513-11D0-A3A4-00C04FD706EC}={BE098140-A513-11D0-A3A4-00C04FD706EC} [{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}] IconArea_Image=directory_of_the_image directory_of_the_image kiyana eka wenuwata image eke path eka danna. dhan oya uda code eka Desktop.ini kiyala dala...
  9. SecondLife

    කවුද මේ සීන් එක ගැන දන්නෙ ?

    මොකද්ද දැන ගන්න ඕන? මන්තර 7 ද? PM එකක් එවන්න කියලා දෙන්නම් විහිළුවට යකෝ කිව්වේ. ඇත්තට මැසේජ් එවන්න එපා :P
  10. SecondLife

    Cool Ebay Gadgets II

    මම නම් දන්නෙ නැහැ මචන් ඕක කොතනට ගහන්න පුළුවන් එකක්ද කියලා. කාර්ඩ් එක බැලුවම නම් පේන්නේ ඔය උඩම තියෙන එක වගේ. ඔන්න ඕක අරන් ගහපන් බන් :baffled:
  11. SecondLife

    Mama 20 wena kal airport machan. Ita passe thama ewanna wenne. Sorry machan late wenawata but...

    Mama 20 wena kal airport machan. Ita passe thama ewanna wenne. Sorry machan late wenawata but mmaam hodama ekak thorala ewannam ubata parakku una ekatath hari yanna :)
  12. SecondLife

    Cool Ebay Gadgets II

    තව කුණුහර්ප ටිකක් කිව්ව නම් උඹ තවත් පොර :D
  13. SecondLife

    Cool Ebay Gadgets II

    උඹ නොදන්නවා උනාට හැම කඩේම තියෙන්නෙ මුස්ලිම් මිනිස්සු තොග විදිහට ගේන බඩු. සිංහල දෙමල කියලා නැහැ සේරම කඩ වලින් සල්ලි යන්නෙ මුස්ලිම් මිනිහට. මුස්ලිම් ත්‍රස්තවාද රෙප් කපන කතා මොනාද මන්දා. ඉක්මනට කෙල්ලෙක් හොයා ගනින් ඊබේ එකෙන් රබර් කෑලි අරන් ඒවට උකන් නැතුව:dull::rofl:
  14. SecondLife

    Mewanan Lama Aparada

    මේවට නම් ඉතින් එපා කියන්න බැහැ මොකද අන්තිමට ලැබෙන ප්‍රථිපලය හොඳ නිසා
  15. SecondLife

    ස්වයංරැකියා (Offline)

    ඔව් ඔව් ඔය ගස් කපන උන් මෙන්න කියලා කුඹුක්ම වවයි. වෙලාවට ඕක ලක්ෂ ගනන් වලට විකුනන්න නම් වැක්සීන් ගහලා අවුරුදු 8ක් මහන්සි වෙන්න ඕන. නැත්තම් මිනිස්සු පිස්සුවෙන් වගේ කැලෑ අස්සේ දුවලා ඕවා කපයි.
  16. SecondLife

    Cool Ebay Gadgets II

    හම්බයෝ ගේන කෑම / ඇඳුම් / ඉලෙක්ට්‍රික් බඩු පාවිච්චි කරන්නෙත් නැද්ද? :rofl:
  17. SecondLife

    ස්වයංරැකියා (Offline)

    ඕකෙන් වෙන්නෙ මචන් ලංකාවෙ තියෙන වතුර ටිකටත් කෙල වෙන එක තමා. හැම එකාම ඕවා ගලෝලා පිට රට යවන්න පටන් ගත්තම වැව් වල එහෙම වතුර බොන්න බැරි වේවි ඉස්සරාට.
  18. SecondLife

    ස්වයංරැකියා (Offline)

    වැව් ගාව තියෙනවා එකසිය ගානට හැදිලා ;)
  19. SecondLife

    Cool Ebay Gadgets II

    CDMA 800/1900 :dull: lankawata wada naha
  20. SecondLife

    ස්වයංරැකියා (Offline)

    පැල හොයන්න අමාරුයි මචන්. අනුරාධපුරේ වගේ හොයන්න ඕන.

    No contents