1. C

    ලංකාවේ වැඩියෙන්ම ස්ත්‍රී දූෂන පැහැරගෙන යාම් සදහා නඩු තිබ්බ නළුවා

    කමල් අද්දරාඅරච්චිට දුෂණ නඩු දෙකක්ද කොහේද තිබ්බ. කෙල්ලො රගපාන්න කියල ගෙන්නගේන දුෂණය කලා කියල. නඩුවෙදි පොලීසිය මූට සපෝට් කරල මු නිදහස් උනාද කොහේද අපි ඉස්කෝලේ 6, 7 වසර ඉන්නකාලේ bradby shield මැච් ඉවර වෙලා රගර් ටීම් එකේ උන් කමල්ට අයිති නාරාහේන්පිට නිළියො ඉන්න brothel එකකට ගිහින් කියල කතාවක් ගියා....
  2. C

    ඇයි බං ගොම්මන්පිලය පිල්ලෙයාන් කැRi කොටියට මෙච්චර ආදරෙ ?

    පිල්ලෙයාන් , කරුණා අම්මාන් කැඩුනු එක යුද්දෙ දිනන්න ඉතාම ලොකු සාධකයක් උනා. LTTE එකේ බොහොමයක් අභ්‍යන්තර තොරතුරු ආරක්ෂක අංශවලට ලැබුනේ මේ දෙන්න වෙන් උනයින් පස්සෙ.
  3. C

    Refugee දාන්න හොද කතාවක්

    ගල් අගුරු හොරකම හෙලිකලා කියල ටිල්වින් බල නහරෙ කපන්න හොයනවා , පණ බේරගන්න refugee දෙන්න....
  4. C

    Strain කියන වචනෙ සිංහල තේරුම් ටික කියන්න බලන්න

    Anuradha Arachchi strains his parents' patience by living off their pension instead of getting a job.
  5. C

    වැඩේ යටින් යනාවා ගානට ... ඔබත් දායක වන්න

    haj ලංවෙනකොට Kew road එකේ Jumma Masjid පල්ලියට ගිහින් බලපන් ඉන්න හරක්තොගේ ගිය අවුරුද්දෙ එතන වැඩකරන එකෙක් කිවුවා හරක් 130ක් කැපුව කියල
  6. C

    අනුරගෙ වෙනස

    ඇහුවෙ මෙව උනේ මෝඩකම හින්දද හොරකම හින්දද කියල ?
  7. C

    අනුරගෙ වෙනස

    1 ලියාපදිංචියවත් නොකරපු සමාගමකට ගල් අගුරු ටෙන්ඩරය දුන්නෙ මෝඩ කමටද හොරකමටද ? 2 හදිසී ප්‍රසම්පාදන යටතේ බාල ගල් අගුරු ගෙන්වු සමාගමටම, ආයිත් ගල් අගුරු ටෙන්ඩරය දුන්නෙ මෝඩකමටද හොර කමටද? 3 බස්නාහිර ආණ්ඩුකාරයගේ (අද අයින් උන ) අයිස් කන්ටේනර් එක්ක කන්ටේනර් 323 පරික්ෂාවකින් තොරව පැන්නුවේ මෝඩකමටද...
  8. C

    අනුරගෙ වෙනස

    කවුද ඕයි මේ අප්පුහාමි......:unsure::unsure:
  9. C

    උපාධියේ ක්ලාස් එක

    class එක හෙන වටිනවා..!
  10. C

    වහන මිල Skyrocketing...

    මේක ලාබයි .....ලක්ෂ 12යි තව පොඩ්ඩයි

    No contents