හප්ප මගෙ ගුරා. කෙමෙස්ට්‍රි එපා වෙලා ඉන්නකොට දුෂ්‍යන්ත සර්ගෙ කීමට ගියේ. එකටම යද්දි 50ක් නෑ class එකේ.. ඒ කාලෙදි වෙනස් විදිහට දේවල් දිහා බැලුව චරිත සර් නිසා. අපිට නොපෙනුන පැති පෙන්නල දුන්න. හොද මනුස්සය. ලගදි හම්බුනා අතුරුගිරිය exit එක ලග කතා කරන්න හම්බුනේ නෑ හදිස්සියක හිටියෙ