1. Tricle_Buwa

    ඇමති ජයකොඩි අස්වෙනවා "ලු" 🤌

    අඩුම අයින් වෙනව නම් ඒකත් ලොකු දෙයක්
  2. Tricle_Buwa

    කවිහාරිගෙ පෙට්ටිය

    තනියම කඩාගත්ත නෙහ්
  3. Tricle_Buwa

    කොළ ගෙඩි කකා හිටපු ටික් ටොක් තරුව මිය යයි 😭

    දැන් කිව්වම ටිකක් මීටර් උනා. මම ගැමිය බලන්නෙ නෑනෙ..
  4. Tricle_Buwa

    කොළ ගෙඩි කකා හිටපු ටික් ටොක් තරුව මිය යයි 😭

    චැට් එකේ උඩ ඉදල මූව නොදන්නෙ මම විතරයි :baffled:
  5. Tricle_Buwa

    කොම්පැනිත් එක්ක එපාවෙනවා හුත්ත බිස්නස් රෙජිස්ටර් කරන්න ගිහින්

    මට හිතුන කුනුකම් කරල ඕක කරගනි කියල. වැඩක් කරගද්දි ඒක කරන professional කෙකෙන්ට දීල කරගන්න පුරුදු වෙයන්. එතකොට තමයි උබ professional දේට උනත් උඹටත් තැනක් හැදෙන්නෙ. මේ ලෝකෙ හැම එකම හැම එකාටම කරගන්න බෑ.. කලත් ඒක විතරක් කරන එකා කරන තරම් හොදට කරන්නත් බෑ..
  6. Tricle_Buwa

    සැපක් ගත්තා.

    මූ ආලකමන්දාවට ගිහින් තියෙන්නෙ.
  7. Tricle_Buwa

    BYD Sealion 6 VS Sealion 8

    ඒ මේක ආයෙ available ද?
  8. Tricle_Buwa

    මාර ප්‍රශ්නෙක බන් හිර වෙලා ඉන්නේ

    අන්න ඕකනෙ පැරැන්නො කිව්වෙ බැන්ද නම් වෙනම ඉදපියවු කියල
  9. Tricle_Buwa

    Wahinawa!

    යකෝ බාල්දියක් පිරෙන්න වැස්සොත් ගං වතුර දායි
  10. Tricle_Buwa

    ලංකාවෙ පළවෙනි Pumped Water Storage එකට කැබිනට් අනුමැතිය

    ඕකට ගන්නෙ රෑට idle තියන නොරොච්චොලේ excess energy එක. දවල් සෝල වලින් ගන්න ත් පුලුවන්.
  11. Tricle_Buwa

    මක්කට සූත්‍රය | පස් පොලකින් අහුවෙලා!

    මක්කට සූත්‍රය මක්කට ද යොදාගන්නෙ?
  12. Tricle_Buwa

    BYD Sealion 6 VS Sealion 8

    Eka nam sira itn.. 20M walata ohoma ekak malata ganna be.. GLS ekai ekai dekama eka wage Baya nethuwa gannwa hugak unta oke gana ganak aththema ne
  13. Tricle_Buwa

    BYD Sealion 6 VS Sealion 8

    :yes: Atto 3 tamai bande
  14. Tricle_Buwa

    අඩුකුලේ වාහන ගත්තොත් සමාජේ ගණන් ගන්නෙ නැතිවෙයිද?

    වාහන හෙන කරදරයි. නැතුවත් බෑ තිබ්බ්ත් බෑ.. ආසයිත් එක්ක.. අනේ මන්ද
  15. Tricle_Buwa

    Meethrigala giya ada

    Ewa ganak nee..

    No contents