පිස්සු කරන්නෙ නැතුව එක bank account එකක් විතරක් හදපන්. Pvt Ltd තියන නිසා එක් corporate current account එකක් හදාගන්න වැඩ ලේසියෙන් කරගන්න පුලුවන් බැංකුවකින්.
Pvt Ltd ත් කරල බැංකුත් හැට හුටහමාරක් manager කරන්න ගිය ගමන් ටික දවසකින් උබට fulltime accountant කෙනෙක් ගන්න වෙනව.
ලොකු plan එක ඔලුවෙ...