1. hariuda

    Genesis මුලාව(Onmax DT අනිත් එක)

    මුගේ කොන්ඩේ නිකං MS Paint එකෙන් edit කරලා වගේ පේන්නේ මට විතරද? 🤔
  2. hariuda

    ජ්‍යාත්තන්තරය ඉදිරියේ රටට ගෞරවයක් දී ඇතා රට පැටවූ විහාර මහා දෙවිවරු

    Tails of freedom charity එක කරන එක්කෙනත් ඉන්නවා. පොඩ්ඩක් ඒ page එකට ගිහින් බලන්න breed කරන්න අරන් වයසට ගියාම හරි ටිකක් ලොකු ලෙඩක් එහෙම හැදුනම දාලා යන සත්තු කොච්චර ඉන්නවද කියලා? ලංකාවේ animal welfare bill එක පාස් වෙන්නේ නැත්තෙත් ඔය අලි කේස් එක නිසා තමා. මොකද ගොඩක් අලි ඉන්නේ දේශපාලකයින් ගාව.
  3. hariuda

    හොර දොස්තර වසර 02ක් පුරා බෙහෙත් දීලා

    අපේ vet කිව්වා රාගම veterinary hospital එකේ සිකියුරිටි බුවත් ඔය වගේ සත්තුන්ට බෙහෙත් දෙන්න ගිහින් සත්තු ගොඩක් මැරිලා එහෙන් එලවලා. පොර දැන් වෙන කොහේහරි දුර පළාතක clinic එකක් දාලා ලූ.
  4. hariuda

    Daraz Mystery Box

    අපෝ මට ආවේ eye glasses. Sure එකටම මේවා returns හරි මිනිස්සු china වලින් order කරලා ගත්තේ නැති බඩු.
  5. hariuda

    වජිර අබේවර්ධන වැඩ පෙන්වයි! හිතවතාගේ මිලියන 154 රේගු දඩය රුපියල් ලක්ෂයට අඩු කර දෙයි 🇱🇰

    මූට ආණ්ඩුවේ කිසිම තනතුරකුත් නෑ. අඩුම ගානේ පාර්ලිමේන්තුවේ වත් නෑ. ඒත් තියෙන බලේ බලපන්කෝ.
  6. hariuda

    පිං බත් තට්ටයොන්ගෙ අලුත්ම සෙල්ලම

    ඕකුන් කරන්නේ බුදු පිළිමයක් ගෙනැල්ලා අටවන එක තමා. ඊට පස්සේ ඒක අයින් කරන්න ගියාම media කරයෝ ගෙනල්ලා පිස්සුවක් නටනවා. අපේ අම්මලගේ ගෙවල් ගාවත් මහවැලි එකට අයිති ඉඩමකට ඔහොම උනා. දැන් පොර හෙන ලොකු පන්සලක් ගහන් ඉන්නවා එතන.
  7. hariuda

    ATM withdrawals

    මමත් NTB card එකෙන් සම්පත්, BOC, Seylan ඔක්කෝගෙන්ම ගත්තා මුකුත් අවුලක් තිබ්බේ නෑ.
  8. hariuda

    මෙන්න ඒ පාර පොහොට්ටු බැල්ලිගෙ පුතා තවත් නාට්ටියක් පටන් අරන්

    මුන්ට මේ mic අල්ලන්න යන උන්ට ගහන්න ඕනි ඔක්කෝටම කලින්.
  9. hariuda

    Adobe Creative Cloud All Apps 100 GB [1 Year Sub] LBP 356,400 (~A$6.13) No VPN Required @ Adobe via Lebanon For Teachers

    FriMi Card එකෙන් හරි ගියා. HSBC එක වැඩ කරේ නෑ.
  10. hariuda

    Adobe Creative Cloud All Apps 100 GB [1 Year Sub] LBP 356,400 (~A$6.13) No VPN Required @ Adobe via Lebanon For Teachers

    දැන් වැඩ නෑ වගේ. payment එක යන්නේ නෑ.
  11. hariuda

    බලපන් මේ සුද්දට අඩියක් තියන්ඩ දෙන්නේ නැති හැටි නිදහසේ

    ඇයි airport එකේ customs clear කරපු ගමන් ඉන්න taxi කාරයෝ set එකත් ඔය වගේම තමා.
  12. hariuda

    සබ්මැරීනයක් හොයා ගන්න බැරි ඇමරිකන්කරයෝ 1969 දී හඳට ගියේ කොහොමද?😄

    Getting humans down to the deepest areas is exceedingly difficult due to extreme pressures. In space, the pressure difference between the inside and the outside is at most one atmosphere, 15 pounds per square inch, and it can be less. In the ocean, every 10 meters of additional depth adds one...
  13. hariuda

    කොරියාව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ප්‍රතික්ෂේප කරයි..

    අපේ විතරක් නෙවෙයි. ගිය මාසේ මම Sydney ඉඳන් ආව Scoot එකත් පැය 5.40ක් delay වෙලා Singapore වලින් තිබ්බ connecting flight එක miss වෙලා පැය 14ක් ඉඳලා ආවේ. Flight delays සාමාන්‍ය දෙයක්. ඒත් මේ මිනිස්සු අන්තිම මොහොත වෙනකන් තියන් ඉඳලා යවපු විදේශ සේවා එකේ උන් ගැන නම් මොකක් හරි inquiry එකක් කරන්න වෙනවා.
  14. hariuda

    කොරියාව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ප්‍රතික්ෂේප කරයි..

    කලිනුත් මේ වගේම මොකක් හරි උනා නේද? ඇයි මේ මිනිස්සුන්ව අන්තිම මොහොතේ යවන්නේ?
  15. hariuda

    වෛද්යවරයාගේ-නොසැලකිල්ලෙන්-තරුණියන්-දෙදෙනෙකු-මරුට

    මුන් මේ වගේ වැඩ කරන්නේ කිසිම accountability එකක් නැති නිසානේ. ගොඩක් docලා වෙන රටවල් වලට යන්නේ නැතිව මෙහෙට වෙලා ඉන්නෙත් මොන දේ කරත් උන්ට ඒක කොහොම හරි shape කරන්න පුලුවන් නිසා
  16. hariuda

    MyDialog App

    ගොඩක් banking apps වැඩ කරන්නෙත් නෑ developer options On කරපු devices වල.
  17. hariuda

    වෙඩිමට හොදම විස්කිය????

    Glenfiddich දුන්නත් මිනිස්සු එන්නේ ඇද හොයන්න බලගෙනනේ. එක නිසා ලෝකල් එකක් දෙන්න.
  18. hariuda

    අඩුකුලේ බස් පිස්සන්ගේ තොරොම්බල්

    ඔක්කොම තොරොම්බල් හයි කරලා හැබැයි දොර ඇර ගන්න තියෙන ලොක් එක අයින් කරලා යටින් වෙන මගුලක් හයි කරලා.

    No contents