1. hariuda

    Help | Singer Inverter AC users, reviews please

    I'm not sure about other products but don't buy AC's from Abans. Their after sales service is shit.
  2. hariuda

    යෝගා කරද්දී කුඩ ඉහලුවේ ඉන්දියාවෙන්..ඒකට මට කරන්න දෙයක් නෑ..- බන්දුල

    මූට හැම දේකටම කියන්න නිදහසට කාරණාවක් තියෙනවා. ලංකාවේ දේශපාලනේට නියමෙටම ගැලපෙනවා.
  3. hariuda

    සිංගා වල හොද හොටෙල් එකක්

    Metro එකක් ගාවින් බලන්න. නැත්තන් බඩු උස්සන් ඇවිදින්න ගියාම එපා වෙයි.
  4. hariuda

    බල්ලා වමනෙ කරනවා

    Vet කෙනෙක් ගාවට යන එක තමා හොඳම දේ. Kidney අවුල් උනාමත් වමනේ දානවා.
  5. hariuda

    Questions Arrived at linehaul office-No update(AliExpress)

    මගෙත් ඔහොම මාස දෙකක් තිබිලා වැඩේ අත ඇරලා දාලා ඉන්නකොට post එකේ ගෙදරට ආවා.
  6. hariuda

    අඩුකුලේ හීනමානය - ඇනුම්පද

    උන් ඇවිල්ලා අපේ වැදුනම තමා මනුස්සකම උතුරන්නේ. එකෙක් වමෙන් ඉස්සර කරන්න ගිහින් මගේ දොරේ අතුල්ලන් ගිහින් කියනවා වාහන නම් මොනවද නිකන් යකඩ ගොඩවල්නේ මනුස්ස ජීවිතේ තමා වටින්නේ කියලා.
  7. hariuda

    Lake House එකෙන් ලක්ෂ 18 පඩිගෙවලා Keheliya ළඟට ගත්ත දෙන්නා කවුද?

    නිලධාරියා වග කියන්න ඕනී ලූ. order එක දීපු ඇමතියාට කිසිම action එකක් නෑ. මෙවා දකිද්දි නම් හිතෙනවා රනිල් ලොක්කා කියනවා වගේ 2048 වෙද්දී ලෝකේ දියුණුම රට වෙලා දියුණුව නවත්ත ගන්න බැරිව තමා නවතින්නේ.
  8. hariuda

    Uk visa

    අර දෙමළ සෙට් එක හොර documents හදලා ගිහින් මාට්ටු උන නිසා දැන් නම් උන් හාර හාර ඔක්කොම බලනවා ඇති.
  9. hariuda

    Need help with stress, overthinking, acting without thinking etc

    Best is to consult a psychiatrist.
  10. hariuda

    බයික් චන්ඩියා

    මේක තමා වෙන්න ඇත්තේ. මගෙත් ලයිස්න් ඉන්සුවරන්ස් නැති බයික් කාරයෙක් වැරදි පැත්තෙන් ඇවිත් වද්දලා වටේ ඉන්න බූරුවෝ ටික මාව තමා වට කර ගත්තේ. හොඳ වෙලාවට නුවර HQI ගේ ජීප් එක එතනින් ගිය නිසා බේරුනා. නැත්තන් මටත් මේ කාර් බුවාට උන දේ තමා. පස්සේ බලද්දී අරූට අවුරුදු 15යි. ඌටත් ලයිසන් නෑ.
  11. hariuda

    ලෝයර් කෙනෙක් වෙන ඉක්මන්ම ක්‍රමේ.

    Wife නම් කරේ university of london LLB (3 years) කරලා law collage එකේ attorney's කරා (3 years). ඊට පස්සේ senior lawyer කෙනෙක් ගාව 6 months apprenticeship එකක් කරන්න ඕනී oaths ගන්න.
  12. hariuda

    ඇයි බන් ලංකාවෙ පොන්නයෝ මෙහෙම?

    කිසිම දෙයක් නිකන් දෙන්න හොඳ නැත්තේ මේක නිසා. කිසිම දේක වටිනාකමක් නෑ.
  13. hariuda

    ආනයන සීමා ඉවතට

    අඩේ war ships වලටත් restrictions අයින් කරලා. මම එක්ක ගන්න බල බල හිටියේ.
  14. hariuda

    හරක් වීරසේකර යා නැවතත් කුණු කූඩෙට

    කාටහරි පඩයක් ගියත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා කෑ ගහන එක තමා මූ කරන්නේ.
  15. hariuda

    Refugee වෙලා ජපන් ගිය එකෙක්ද?

    අපේ සක්කිලි හැත්ත එහේ හැසිරෙන හැටි දැක්කම නම් අපේ උන්ව මෙහෙමවත් tolerate කරන් ඉන්න එක පුදුමයි.
  16. hariuda

    මැලේසියා- සිංගප්පුර්

    Malaysia ගණන් අඩුයි. Sightseeing වලට තැන් ගොඩක් තියෙනවා. ලඟදි Batik Air ලංකාවට එන්න පටන් ගත්ත නිසා air tickets ගොඩක් ගණන් අඩු වෙයි. Singapore වල September අන්තිමට grand prix පටන් ගන්න නිසා accomodations එහෙම පොඩ්ඩක් අනික් දවස් වලට වඩා වැඩි වෙයි.

    No contents