1. hariuda

    පූසෝ හදන අය මේකට එබියන්

    පොඩ් කාලේම neuter/spay කරාම යන්නේ නෑ.
  2. hariuda

    Software වලටත් Tax ගහන්න යන්නේ 🎉🤡

    SL to implement digital tax on software imports Sri Lanka is looking to implement a digital tax on the importation of digital content, such as software, considering the growth of the domestic information and communication technology (ICT) sector, a Parliament report stated. According to the...
  3. hariuda

    Channel 4 වලට ප්‍රබල විරෝධයක්

    අහිංසක කමක් නෑ ඕකුන්ගේ. මේ රටට වෙලා තියෙන දේට දේශපාලකයන් වගේම මේ වගෙයි සක්කිලිත් වග කියන්න ඕන.
  4. hariuda

    Part time law

    UOL LLB + Law College. වයිෆ් කරේ මේ විදිහට. වෙන degree එකක් තියෙන නිසා llb එකෙන් අවුරුද්දක් exempt වෙනවා.
  5. hariuda

    Android Car 10 inch

    මමත් AliExpress එකෙන් ගෙනාවේ. FedEx එකෙන් deliver කරේ duty වැදුනා 18000ක් විතර.
  6. hariuda

    75000$ හම්බ කරනවා බන්

    මූ හොයන්නේ Zimbabwe Dollarද දන්නේ නෑ :unsure:
  7. hariuda

    භික්ෂුවට නව බැංකු ගිනුමක්

    මම හිතාගෙන හිටියේ මිනිස්සු මහණ වෙන්නේ ලෞකික සැප අත ඇරලා කියලා. ඉතින් ඒකටනේ බන් මිනිස්සූ දානේ පන්සලට ගෙනත් දෙන්නේ? නැත්තන් පිණ්ඩපාතේ යන්නෙ?
  8. hariuda

    කබ්රාල් රනිල්ට දෙහි කපයි..මොකක්ද මේ වෙන්නේ monson ? 😲😲😲

    මූ මෙහම රැවුල වවලා ඉන්නකොට කවුද බෝයි එකේ ජුන්ඩයියා වගේ නේද? :unsure:
  9. hariuda

    ලංකාවේ ජනගහණය..😮

    අපෝ නෑ. මම ඔය කියන ගොඩක් රටවල ඉගෙන ගෙනත් තියෙනවා වැඩ කරලාත් තියෙනවා. දැන් මෙහේ ඇවිල්ලා ඉන්නේ මගෙයි වයිෆ්ගෙයි දෙන්නාගෙම දෙමව්පියන් අසනීප නිසා ඒ අයව බලා ගන්න ඕනි නිසා. අපේ අම්මාව එහේ ගෙනිච්චාට එයාට depression වගේ ආව එයගේ නෑදෑයෝයි යාලුවොයි නැති නිසා. අම්මාව බලපු consultant මාස දෙකකට කලින් ලංකාවෙන්...
  10. hariuda

    ලංකාවේ ජනගහණය..😮

    නෑ නෑ. මේක තමා ලෝකෙන් උතුම්ම රට. මේ රටේ තරම් උගත් බුද්ධිමත් ජනතාවක් වෙන කොහේවත් නෑ. මේක දාලා යන උන් මෝඩයෝ.
  11. hariuda

    ලංකාවේ ජනගහණය..😮

    මම කියන්නේ ඒක නෙවෙයි. ලංකාවේ උන්ගේ ගොබ්බ ගති කොහේ ගියත් නැති වෙන්නේ නෑ. ඒ උනාට ඒ රටවල නීති තද නිසා උන්ගේ ගොබ්බ ගති එලියට එන්නේ නෑ. හැබැයි ඔය යන උන් මහන්සි වෙලා ඉගෙනගෙන රස්සාවල් කරලා tax ගෙවලා රටට මොකක් හරි වැඩක් කරනවානේ? පාරේ යනකොට බලපන්කො traffic lights ගාව ළමයි එල්ලන් සල්ලී ඉල්ලන්න එන...
  12. hariuda

    ලංකාවේ ජනගහණය..😮

    හැබැයි migrate කරන ඔක්කොම වගේ රටට වැඩක් කරන්න පුලුවන් උන්. අන්තිමට ඉතිරි වෙන්නේ මහන්සි වෙලා වැඩක් කරන්න කම්මැලී බත් පැකට් එකටයි බෝතලෙටයි චන්දේ දෙන උන්. උන්ගේ ළමයි උනත් උන්ට වඩා ලොකුවට වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි.
  13. hariuda

    වහාම පැය 24ක් ඇතුලත පාඩුව පියවන්න.. MTFE ගුගුලයි..

    මුන්ට මෙච්චර සල්ලී තියෙන එකේ social media handle කරන්න පොඩ්ඩක් ඉංග්‍රිසි පුළුවන් එකෙක්ව ගන්න තිබ්බානේ.
  14. hariuda

    USDT to LKR change urgent

    ඉතින් binance p2p වලින්ම මාරු කර ගනින්.
  15. hariuda

    citrus hikkaduwa

    ඔව් මටත් jetwingලා එක්ක තියෙන experence එක හොඳයි. jetwing north gate එකේ ඇරෙන්න මම ගිහින් තියෙන jetwingලගේ අනික් ඔක්කොම හොටෙල් වල service and food ඔක්කොම හොඳයි.
  16. hariuda

    ලන්කාවෙ ගෑනු මරු නේ බන් 😍😍

    බොරුවක් උනත් කියන විදිහක් තියෙනවා බන්.

    No contents