එකක් අපිට ඉස්සර වගේ හැම දේම බලන්න වෙලාව නැහැ, අනික් පැත්තෙන් ලංකාව ගොඩක් වෙනස් වෙලා, ඉස්සර වගේ ඉහල සමාජේ විතරක් නෙමෙය් දැන් internet එන්නේ. ඔය FB, Youtube, twitter හැම තැනම ගියොත් මිනිස්සුන්ගේ කතා විලාසය දැකගන්න පුළුවන්.
එනිසා අපි දැන් අවශ්‍යම උනොත් තම කෙනෙක්ව පාලනය කරන්නේ.