මචන් ඉස්සර තිබුන තරම් දරුනුවට සලකන්නේ නැත්තේ ඇයි දැන්.. උබල බිසී ද? කාලයක් තිබ්බ ස්කේවි කුනුහරුපයක් කිවුව ගමන් බෑන්...මෙතන එක එක පක්ෂ වලට කඩේ යන සමහරු තමන්ට ඕන දේ වෙන්නේ නැත්තන් බොරු conspiracy theory මවනවා.
මේකේ මහන්දට, ගෝටට, සජිත්ට, රනිල්ට ඇතුළු ඔක්කොමටම members බනින තරමට මේක JVP එකට තම එහෙනම් විකුණලා තියෙන්න ඕන.
මිනිස්සු කියන දේවල් ඔලුවෙන් හිතල බලල විස්වාස කරන්න.

