ඕක නමට බෞදද් ....:growl: මු අර කෝට්ටේ යුගයේ හිටපු දොන් ජුවන් දර්මපල්ගේ පුනරුත්පත්තිය :no:
සැ.යු. දොන් ජුවන් දර්මපල යනු පර්න්ගින්ට තෑගි ඔප්පුවකින් මුළු කෝට්ටේ රජදානියම ලියල දුන්න පොන්ස් (ලංකාවේ ඉතිහාසය නොදත් අයගේ හෝ අමතක වුවන්ගේ දැනගැනීම සදහා ):)
මහින්දයි රනිලයි කාසියේ දෙපැත්ත වගේ ...උඩින්...