:yes::yes:
කොහොමවුනත් තවත් වටිනා හාමුදුරු නමක් රටට අහිමි වුනා :sorry::sorry:
සමහරු කියයි ගිනිතියාගන්න එක වැරදි දැක ඒවාට විරුද්දව සටන් කරන එක හාමුදුරු නමකට ගැලපෙන්නේ නෑ කියලා එත් බුදුන් උපන් ඉන්දියාවේ බුදුදහම විනාස වුනත් අදටත් ලංකාවේ බුදුදහම විනාස නොවී ඉතිරි වෙලා තියෙන්නේ මේ වගේ ගීවිත පුජාවෙන්...