1. qtel

    Sri Lanka Top Ranking of Google Play

    එල ඔන්‍න‍ බෑවා. සුබපැතුම් මචෝ
  2. qtel

    ගොන් පොරයක්

    ගොන් පොර මහා තිරිසන් ක්‍රීඩාවක් මිනිස්සුන්ට කොච්චර ක්‍රීඩා තියනවද අහිංසක සතුන්ට හිංසා නොකරන .මමනම් කියන්නේ ඔය වගේ සත්තුන්ට හිරිහැර කරන සෙල්ලම් මිනිස්කමට ලැජ්ජාවක් ඕව තහනම් කරන්න ඕනේ .අද මිනිස්සු සත්තුන්ට වඩා පහත් මානසිකත්වයකින් ඉන්නේ .:(:no: ඇත්තටම් මේ කතාවට අනුව ගොනා මිනිස්සුන්ට හොද ආදර්ශයක්...
  3. qtel

    Patta Prank ekak

    අමමටහුදු පට්ට මචෝ රේප්++
  4. qtel

    රිසානා වෙනුවෙන් යාච්ඥා පමණයි

    හරියට හරි මෙහෙ උන් උඩදාගෙන දුන්නට සව්දි උන් ප*කට ගණන ගන්නේ නෑ .උලමට උලම වගේ උදබලන් තමයි ඉන්න වෙන්නේ .පව අර කෙල්ල .හලාල් කරකර හිටපල්ලා :frown::no::no:
  5. qtel

    ❦..4 EVER SKIN NATURALS (පෞද්ගලික) සමාගම..❦

    ඕකත් හලල්ද ?
  6. qtel

    IT jobs in Qatar

    අවුලක් නෑ හැබැයි ඔය ෆීල්ඩ් එකේ අයට QR 3000 -5000 වගේ ගෙවනවා .සමහරවිට ඊටත් වැඩයි මෙට අඩුවෙන්නම් එන්න එපා මචන් .නවතන් ප්‍රවාහනය කෑම වගේ දේවල් හොදට විස්ටර ඇතුව අහපන් .චොම්පන්ය් එකේ නම දන්නවද? මම ඉන්නේ qatar වල තමයි .අනික ඉන්දියන් උන තමයි මෙහෙ රජ කරන්නේ එනිසා හුගක් විස්ටර හොයල බලපාන .එනවනම්...
  7. qtel

    මිසර_අබිරහස

    rep++
  8. qtel

    .::මෙහෙමත් යාළුකමක්{Friends Forever}::.

    අඩේ පට්ට මචන් රේප්++
  9. qtel

    අපේ කාලයේ ථෙරපුත්තාභය කෙනෙකුගේ කතාව

    හරිම සංවේදී කතාවක් .අද අපේ හාමුදුරුවන්ට නින්දා අපහස වෙන සිද්දි මාද්‍ය වල වැඩි වැඩියෙන් උලුප්පල පෙන්නුවත් මේවගේ රටට‍ වැඩක් කරන හාමුදුරුවරු කොච්චර ඉන්නවද මෙවන් හාමුදුරුවරු ගැන මද්‍ය වලින් රටට හෙළිකරනවා අඩුයි :yes::yes::( රේප්++
  10. qtel

    සතුන් මැරීම

    :no::no::no:
  11. qtel

    maam biscuit

    ela bump & rep++
  12. qtel

    කලු කොටියා සහ ඇලි - වැලි මුවා

    එල මචන් රේප්++
  13. qtel

    My bros & sis. Please see this

    BUMP UDATA
  14. qtel

    කන්නාඩිය වගේ සපත්තු polish කරමු

    පට්ට පොලිස් :D:D රේප් +2
  15. qtel

    රෑජිනි කාන්ත්ගේ ආතල්..

    මටනම් දිරවන්නතිම නළුවෙක් ඉන්දියන් ගොබිලන්ටම හොදයි

    No contents