වැද්දො ආදිවාසියෝ නම් සිංහලයෝ කවුද ? [MUST WATCH VIDEO]
වැද්දො ආදිවාසියෝ නම් සිංහලයෝ කවුද ?
මාස කිහිපයකට කලින් ගිය දොරමඩලාවේ කොටසක් එළකිරි එකේ යම් පුද්ගලයෙක් නිසා දාන්න හිතුනා,එයා හිතාගන ඉන්නෙ සිංහලයෝ කියන්නෙ විජය ඉන්දියාවෙන් මෙහේ ඇවිත් හිටපු ගොත්‍ර ටිකත් මරලා එයා ගොඩනගපු ජාතියක් කියලා...
මෙන්න මේ විඩියෝ එකේ ඇත්ත කතාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහත්මයා කියනවා...මේ රටේ ආදිවාසියෝ වැද්දො නම් අපි (සිංහලයෝ) මොකුන්ද බලන්න...
බලන්න කලින් BUMP එකක් දාන්න,නැත්තන් අනික් අයට බලන්න වෙන්නෙ නැ...

Last edited: