1. BlackWalker

    Questions Flutter mobile App help

    මචන්ලා. මම එක ඇප් එකක් හැදුවා flutter 3.24 වලින් ඒක හදලා ඉවරයි. දැන් අලුත් එකක් හදන්න යන්නේ අලුත් එක flutter 3.35 වලින් හදන්න බැලුවේ. flutter upgrade එකකට යන එක පරණ ඇප් එකට අවුලක් වෙන්න පුලුවන් නේද ? ඒ නිසා version දෙකක් කොහොමද handle කරන්නේ.
  2. BlackWalker

    Spotify family plan slot

    Iwaradaaaaaaaaaaaa kattiya set welaaa
  3. BlackWalker

    වාහනේ ස්ටාට් වෙන්නෑ

    Den nam hari wage mcnla thawama aulak uney ne
  4. BlackWalker

    වාහනේ ස්ටාට් වෙන්නෑ

    මචන්ලා බැටරි එක ගත්ත පොරට ගිහින් දුන්නා ඌ බැටරි එක දවස් දෙකක් දාන්න චාජ් දාලා බලමු කිව්වා ඒ කරලා ඇවිත් දැම්මා ඒත් හරි ගියෙ නෑ පස්සේ ස්ටාටර් මෝටර් එකට ලීයකින් තට්ටු කරන ගමන් ස්ටාට් කලා වැඩේ ගොඩ. ස්ටාට් උනා. උබලා කිව්ව විදියට තියෙන්නේ අවුල ස්ටාටර් මොටරේ තමා. එ කියන්නේ අලුතින්ම මෝටර් එක දාන්න වෙනවද...
  5. BlackWalker

    වාහනේ ස්ටාට් වෙන්නෑ

    Ne mcn aye ethin oka passey duwanna wenney weekend ekey thama mcn
  6. BlackWalker

    වාහනේ ස්ටාට් වෙන්නෑ

    Meka thama tiyena battery eka mekata set wenna jump start karanna ganna oni wahaney battery eka kohomada wenna oni mcn
  7. BlackWalker

    වාහනේ ස්ටාට් වෙන්නෑ

    Ne mcn thawa wahaneykata tiyala thama balanna wenney
  8. BlackWalker

    වාහනේ ස්ටාට් වෙන්නෑ

    S Start motor ekeyda aula tiyenney bn eathakota
  9. BlackWalker

    වාහනේ ස්ටාට් වෙන්නෑ

    A අතිල්ලෙන සද්දයක් නෙවෙයි මචන් කූරක් වදිනවා වගේ තමා. Ehema kaley ne thama ehema balanna battery eka aulak tiyenawanam neyda light serama anith hemadema aulak ne ney mcn ------ Post added on 1755442797
  10. BlackWalker

    වාහනේ ස්ටාට් වෙන්නෑ

    Motor eka paththen newei machan tak tak gala saddey enney engine eka hariyen battery eka paththta wage wenna Thallu start danna be ney bn auto gear tiyenney ------ Post added on 1755442286 Physically hira wela kiwwe mcn moko karanna wenney meka hadaganna ------ Post added on 1755442336
  11. BlackWalker

    වාහනේ ස්ටාට් වෙන්නෑ

    Ne aulak ne podiwata dim wenawa wage penawa eaka lokuwata penneyth ne wage Button eka press karaddi setup eka nam off wela on wenawa Tak tak gala engine eka hariyen saddayak enawa button eka press karaddi ------ Post added on 1755442077
  12. BlackWalker

    වාහනේ ස්ටාට් වෙන්නෑ

    Horn eka, lights hema ekama weda button eka press karama start wenney ne. E mokadda e seen eka ------ Post added on 1755440483 Horn anan manam weda machanla ------ Post added on 1755440515
  13. BlackWalker

    Questions OBD එකක් ගන්න ඕනී. හොද එකක් කියහල්ලකෝ

    Toyota Premio 2010 model eka mcn Ow z Ow mcn samanyen normal apita scan karala balaganna aula mokadda kiyan eka ------ Post added on 1755440384
  14. BlackWalker

    වාහනේ ස්ටාට් වෙන්නෑ

    කොල්ලනේ. වාහනේ ස්ටාට් වෙන්නේ නෑ මෝටරේ වදින්නේ නෑ බැටරියත් චාජ් කරලා දැම්මා ඒත් නෑ චාජ් දාන්න කලින් චෙක් කරා පොර කිව්වේ නම් අවුලකුත් නෑ කියලා. ඒත් චාජ් කරලා දැම්මත් වැඩේ හරිගියේ නෑ. Amaron බැටරියක් තියෙන්නේ අවුරුදු දෙකක් වගේ. මොකක්වෙන්න ඇතිද සීන් එක
  15. BlackWalker

    Questions OBD එකක් ගන්න ඕනී. හොද එකක් කියහල්ලකෝ

    OBD 2 එකක් ගන්න ඕනී Car එකට. හොද එකක් කියහල්ලකෝ
  16. BlackWalker

    Agency ගැන දන්න උන් ඉන්නවද?

    1lak 3 lak profit kiyalada kiyanney neththam sale ekada
  17. BlackWalker

    Agency ගැන දන්න උන් ඉන්නවද?

    Mokadda bn u karana brand eka
  18. BlackWalker

    Distribution point එකක් පටන්ගන්න

    Distribution point එකක් පටන්ගන්න ඕනී දන්න උන් සප් එකක් දිපල්ලා

    No contents