වාහනේ ස්ටාට් වෙන්නෑ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මචන් මේ වාහනේ බැටරිය හොඳනන් ඔයා ගන්න හදන OBD scanner එකෙන් මේ ප්‍රශ්නෙ විසඳෙන්න තියන හැකියාව අඩුයි මන් හිතන්නෙ. කාර් එක ස්ටාට් නොවෙන්න තියන හේතුවලින් එරර් කෝඩ් එකක් ජෙනරේට් කරන්න තියන සන්භාවිතාවක් තියෙන්නෙ නියුට්‍රල් සේෆ්ටි ස්විට්ච් එක සවුත්තු වුනොත් විතරයි මම හිතන්නෙ. ඉග්නිශන් එකේ හරි රිලේ වල ෆියුස් වල ස්ටාර්ටර් මෝටර් වල පිසිකල් එරර්ස් කෝඩ් ජෙනරේට් කරන එකක් නෑ. ගොඩක් කාර් එකේ දෝශ තියෙන්න සන්භාවිතාවයක් තියෙන්නෙ ඕවා වල. දන්න එක්කෙනෙක් තව පැහැදිලි කරයි
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,072
    113
    jump start ekak dala balanna wena wahanyak set karan,

    eth nathnam starter motor eke case eka.
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    jump start ekak dala balanna wena wahanyak set karan,

    eth nathnam starter motor eke case eka.

    1000102594.jpg

    Meka thama tiyena battery eka mekata set wenna jump start karanna ganna oni wahaney battery eka kohomada wenna oni mcn
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,542
    6,027
    113
    Starter motor issue ekak.. electric side eka karana ekek genalla balanna..wadiya stress wenna epa..owa common leda kalayak wahana use karama..tak tak gala enne.. Starter motor thama..
     
    • Like
    Reactions: BlackWalker

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    S

    Start motor ekeyda aula tiyenney bn eathakota
    අවුල කියන්නෙ බං මෝටරේ අපි සාමාන්‍යයෙන් මෝටරයක් ගැන හිතනකොට මතක් වෙන කැරකෙන කොටස ප්‍රශ්නයක් නෑ. හැබැයි starter motor හදල තියෙන්නෙ නිකන් තියෙද්දි පස්සට වෙලා තිබිලා, start කරන්න හදද්දි විතරක් පොඩි ගියර් රෝදයක් එක්ක තියෙන කූරු කෑල්ලක් ඉස්සරහට අ‍ැවිත් ගෑවෙන්න. එ‍්ක හරියට වෙන් නැති සීන් එකක් තියෙන්නෙ.

    කැමති නම් මේ වීඩියෝ එක බලහන්කො එතකොට තේරෙයි. ඕක complete වුණේ නැත්තම් මෝටරේ කැරකෙන් නෑ පනිනවා විතරයි.

    මේකෙ 1:50 ඉඳල බැලුවාම උඹටම තේරෙයි ඔය වැඩේ වුණේ නැත්තම් අ‍ායෙ spring එකෙන් ඔය කෑල්ල පස්සට එනවා. ඕක තමයි මට හිතෙන විදිහට උඹට අ‍ැහෙන කූර වදින සද්දෙ.

     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Starter motor issue ekak.. electric side eka karana ekek genalla balanna..wadiya stress wenna epa..owa common leda kalayak wahana use karama..tak tak gala enne.. Starter motor thama..
    ලොක්කයියා වාහන ගැන මොනවද දන්නේ
    දන්නා කිසිවක් නැහැ බවයි පෙනෙන්නේ
    දන්කොටුවේ කසිප්පු බී අයියා සිටින්නේ
    ලොක්කක්කාගේ කටේ බලෙන් ගෙදර දුවන්නේ
     
    • Sad
    Reactions: Lokka Ayya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    Auto electrician කියලා ජාතියක් ඉන්නවා ඔව්වා බලන්න.
     
    • Like
    Reactions: Mugen

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    701
    2,038
    93
    33
    Starter motor එක වෙන්න ඇති බොහෝ දුරට. පරණ වාහන වල එන common running repair එකක්. ඕක පැයකින් හදා ගන්න පුළුවං. වාහනේ starter motor එක අස්සක තියෙනවා නම් ගලවන්න යන වේලාව තමා. Starter motor brush set ගෙවිලා යද්දී ඕක වෙන්නේ. එක්කෝ යතුර කරකවද්දි ටක් ටක් ගානවා. නැත්නම් කිසිම සද්දයක් නෑ. Brush set එකක් අලුතෙන් අරන්, starter motor සුද්ද කරලා හයි කළාම හරි

    id_129285_0.jpeg
     
    • Like
    Reactions: Fiona Dabare

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,542
    6,027
    113
    ලොක්කයියා වාහන ගැන මොනවද දන්නේ
    දන්නා කිසිවක් නැහැ බවයි පෙනෙන්නේ
    දන්කොටුවේ කසිප්පු බී අයියා සිටින්නේ
    ලොක්කක්කාගේ කටේ බලෙන් ගෙදර දුවන්නේ
    :( wennappuwe hinda ne mey serama balu katha :( jukai jukai.
     
    • Sad
    Reactions: Janatha Jhon