Distribution point එකක් පටන්ගන්න ඕනී දන්න උන් සප් එකක් දිපල්ලා
BlackWalker Well-known member Jan 28, 2019 829 558 93 May 11, 2025 #1 Distribution point එකක් පටන්ගන්න ඕනී දන්න උන් සප් එකක් දිපල්ලා
Heshan Daminda Well-known member Mar 13, 2009 46,769 1 102,079 113 34 Kalutara May 11, 2025 #2 SLT එකෙන් අහපන්. උන් කැමති වෙයිද දන්නෙ නෑ..
raman2 Well-known member Feb 16, 2009 10,093 12,232 113 May 11, 2025 #3 Mokeda? Mona distributor da? Samanyen lorry, store ekak and cash deposit ekak illanawa adala area eke.. Umbe area eke adala company eke wena distributor kenek already innawa nam ganna tikak amarui..
Mokeda? Mona distributor da? Samanyen lorry, store ekak and cash deposit ekak illanawa adala area eke.. Umbe area eke adala company eke wena distributor kenek already innawa nam ganna tikak amarui..
K kingcapton Well-known member Sep 28, 2012 5,443 6,615 113 May 11, 2025 #4 භාණ්ඩ, නිශ්පාදකයා අනුව වෙනස් වෙනව. බැංකු සහතිකයක්, ස්ටෝරු පහසුකම, ප්‍රවාහන රථ හා සේවකයන් අවශ්‍ය වනව.
Kolama Well-known member Sep 11, 2008 19,492 23,776 113 ලිම්පෝපෝ කන්දෙ May 11, 2025 #5 https://elakiri.com/threads/agency-ගැන-දන්න-උන්-ඉන්නවද.2180764/#post-30714397