1. luckyluke111

    විශාල ජලගැල්මක්

    කිඹුල්ස් මේ ඇමසියගේ ෆේක් එකක් මම හිතන්නේ.. කලින් ත්‍රෙඩ් එකක ඇමසියයි මූයි දෙන්නම එකම විදිහට එළිසමය ගලපවලා දාලා තිබ්බා කවි එකම පාටට එකම ෆොන්ට් සයිස්.. මූව එක්ස්පොස් කල K_zone කිව්වේ ආනන්ද එංගලන්තේ ඉගෙන ගත්තු මහියංගනේ වැදි පරම්පරාවේ ජාන කවලං වෙච්ච ගමේහ් අනාතයෙක් කියලා.. සෝ Oriyan_thuma = amasin...
  2. luckyluke111

    හලාල් එපා

    :angry::angry::angry::angry: :growl::growl::growl::growl:
  3. luckyluke111

    හලාල් එපා

    :angry::angry::angry:
  4. luckyluke111

    Airtel ඉවරයි>>>>>>>

    ආච්චිට හාල් ගරපන්කෝ දැන්.. අයියෝ මගේත් :sorry::sorry::(:(:(
  5. luckyluke111

    හලාල් එපා

    කෝ ගස් කුට්ටෝ ත්‍රෙඩ් එක..? අද දානවා කිව්වා නේද.? දාපන්කො ඉක්මනට. මේ රිෆ්‍රෙශ් කරන්න බෑ සැරින් සැරේ.. පුලුවන් නම් VM or PM එකක් දාපන්කෝ..
  6. luckyluke111

    මගේ කෝටි 375ක් මහජන බැංකුවේ තියෙනවා

    අනාතයා බෑන් වෙලා...
  7. luckyluke111

    තේරවිලි...

    පුංචි ලිඳේ වතුර රහයි තැඹිලි ගෙඩිය.. දන්න එකෙක් ඉන්නවනම් ඕකට උත්තරේ දීපන් මන් යනවා දොයියන්න.. උදෙන්ම වැඩ..
  8. luckyluke111

    Indian Fail Proposal |must watch|

    Paw yako..
  9. luckyluke111

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    :nerd::nerd::rolleyes::rolleyes: :lol::lol:
  10. luckyluke111

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඒ වෙලේ උඹ හැසිරුණු විදිහ තමයි හොඳ.. නැත්නම් වලි වලි... :):)
  11. luckyluke111

    පැණි හඳ පැණි හඳක්ම කරගන්නට නම් - honeymoon secrets

    මාස් ශුද්ධිය කියන්නේ දවස් 21 වගේ කාලයක් තිස්සේ එකතු උනු ගර්භෂ පටක බිඳ වැටීමක්.. එහෙම බිඳ වැටෙන්නේ අලුතින් හැදෙන්න.. ඒ මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය ලබා දෙන්න කාන්තාවක් කරන පෙර සූදානමක්.. ඒ වගේ දෙයක් අසුබයි කියලා කියන්නේ සහෝ කුමන පදනමක ඉඳන්ද.? අනික එහෙනම් ළමයෙක් ඉපදෙන්නේ කොච්චර ජරාගොඩක් මැද්දෙන්ද...
  12. luckyluke111

    පැණි හඳ පැණි හඳක්ම කරගන්නට නම් - honeymoon secrets

    ප්‍රශ්ණයක් නැහැ සහෝ ඒක.. ඩේට්ස් delay කරන්න පුලුවන් ටැබ්ලට් තියනවා... ජෝතිෂ්‍යයට වඩා තමුන්ගේ සහ කාරියගේ පෞද්ගලිකත්වය ලොකුයි මට නම්.. :):)
  13. luckyluke111

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඔව් ඔව් අනිවා ඵල ඇති රුකටත් ගල් ගහනවා.. සමහර වෙලාවට කාක්කෝ වගේ එවුන් පහරන එව්වා වලින් බේරෙන්නත් ගහට ගල් ගහනවා... :lol::lol: කෆ් සයිස් එක කීයද ඵල ඇති රුක කියලා කිව්ව නිසයි ඇහුවේ.?? :lol::lol::rolleyes: බුවාටනම් එදා නහුතෙටම නැග්ගා...
  14. luckyluke111

    ☺Elakiri Friend Zone®☻

    හෙට වැටෙයි නේද.? හවස සෙට් වෙන්නේ ඕනේ.. නයිටක් ගහන්න බලාගෙන.. :lol::lol:
  15. luckyluke111

    ☺Elakiri Friend Zone®☻

    :):) Matath me tike poddak wada adui. Thread ekak daanna kiyala Friday idan hitan hitiye. But me tike Thread dala wadak wenne ne ban. So oya prashne neutral wenakan innawa. Godak ewun ekai man hithanne mokuth wadiya daanne naththe. :angry::angry:
  16. luckyluke111

    ☺Elakiri Friend Zone®☻

    Adanam wadakata athi Thread ekak aththema ne ban. Shik. Eyenam patta athal ekak gaththa. :(
  17. luckyluke111

    ☺Elakiri Friend Zone®☻

    :growl::growl::angry::angry:
  18. luckyluke111

    ☺Elakiri Friend Zone®☻

    උඹට ලේසියෙන් පනින්න පුලුවන් වෙන්නයි බැම්ම එච්චර උස නැති එකක් දුන්නේ.. :):rolleyes:

    No contents