අපෝ කුණුහරුප කියන්න එපා බං සහෝ... මේකේ ආතල් දෙන එකෙක්වත් එලකිරිය දාලා යන්නේ නෑ බං... මුන්ගෙන් ආතල් එකක් ගන්නවා අපිත් මුනුත් ආතල් ගන්නවා.. බැන් උනොත් ෆේක් හදන් ඇවිත් මුන් තව ආතල් දෙනවා.. Djsunimal, Scurvy, amasin, Oriyan ඔය ගොඩක් උන් දෙන්නේ ආතල් බං.. එව්වාට මල පැනලා කෑ ගහන එකයි වරද ආතල් එකක්...